නව කොවිඩ් ප්‍රභේදයේ පැතිරීම ඇරඹෙයි! රටවල් 29කින් රෝගීන් වාර්තා වෙයි!
නව කොරෝනා වයිරස් උප ප්‍රභේදයක් වන,Arcturus ව්‍යාප්තිය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මෙය ඔවුනගේ අධීක්ෂණය යටතේ පවතින ප්‍රභේදයක් බවයි. වොෂින්ටන් පෝස්ට් පුවත්පතට අනුව, නවතම omicron ප්‍රභේදය ඉන්දියාවේ ව්‍යාප්ත වීම ආරම්භ වී තිබෙනවා. මේ හේතුවෙන් නැවත ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල නැවත කොවිඩ් නීති බලාත්මක කර ඇති බව සඳහන්.Continue Reading











