ඉන්ධන මිල සූත්‍රයට අනුව අප්‍රේල් මාසයේදී ජනතාවට සහනයක් ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා, “මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම අපි අඛණ්ඩව සිදුකරනවා. මිල සූත්‍රය ක්‍රියාත්මක වුණේ මාසයකට වතාවක්. ඒContinue Reading

රුහුණු විශ්වවිද්‍යාලයේ පසුගියදා ඇතිවු ගැටුමට සම්බන්ධ සිසුන් දෙදෙනෙකු අද උදෑසන කඹුරුපිටිය පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ. කඹුරුපිටිය තාක්ෂණ පීඨයේ නේවාසිකාගාර පාලක හා සිසුන් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් සිසුන් විසින් නේවාසිකාගාර පාලකවරයාට පසුගිය මස 26 වනදා රාත්‍රියේ පහරදීමක් සිදුකර තිබුණි. පොලීසිය විසින් සිදුකරන ලද පරික්ෂණවලට අනුව ⁣එමContinue Reading

බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය භාරයේ පසුවන රවිඳු වර්ණ රංග නොහොත් බුරු මුනාට කොන්ත්‍රාත්තුවක් දී ද්විත්ව ඝාතනයක් සිදුකළ බව කියන කාන්තාවක් හික්කඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලීසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිඟිති නැමැති මත් ද්‍රව්‍ය ජාවාරම් කාරියක් බව පොලිසිය කියයි. අත්අඩංගුවට සැකකාරිය ප්‍රති විරුද්ධ පාතාල කල්ලියක්Continue Reading

විමර්ශනය සිදුකිරීමට ගිය පොලිස් නිලධාරීන්ට එල්ල වූ දැවැන්ත ප්‍රහාරයෙන් පොලිස් සැරයන්වරයකු ඇතුළු පොලිස් නිලධාරීන් දෙදෙනකු බරපතළ තුවාල ලැබූ බව කාත්තාන්කුඩි පොලිස් ස්ථානයේ අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරී ඒ. එස්. ඒ. රහීම් මහතා පැවැසීය. මෙම සිද්ධිය සිදුව ඇත්තේ කාතතාන්කුඩි පොලිස් වසමට අයත් ආරයම්පති ප්‍රදේශයේදීය. අඹු සැමියන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් එල්ලContinue Reading

ප්‍රාථමික ගුරුවරුන්ගේ මාරුවීම් ලිපි අද (21) දිනයේ තැපැල් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි. අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, දරුවන්ගේ අධ්‍යාපනයට බලපාන ගුරු මාරුවීම් ඇත්නම් ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙන බවය. පසුගිය වසර තුනක කාලයට අදාළව මේ වනවිට ගුරු මාරුවීම් 8,893ක් අනුමතContinue Reading

අයවැය පරතරය සහ රාජ්‍ය ණය අවම කරගැනීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිපත්ති රාජ්‍ය අදායම් වැඩි කරගැනීම මත පදනම්ව ක්‍රියාත්මක විය යුතුයිත ඒ සඳහා රජය ක්‍රියාත්මක කරමින් සිටින බදු ප්‍රතිසංස්කරණ දිගටම ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය ප්‍රකාශ කළාය. නමුත් එසේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී දුප්පත්Continue Reading

කිතුල්ගල පොලිස් වසමේ කොළඹ – හැටන් මාර්ගයේ ඉංගිරියාවත්ත ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පස් හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඊයේ (20) සවස හැටන් සිට කරවනැල්ල දෙසට ධාවනය වූ වෑන් රථයක් ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටී අනතුර සිදුව තිබුණි. අනතුර සිදුවන අවස්ථාවේ තුවාල ලැබු ත්‍රිරෝද රථContinue Reading

ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන පළමු බිත්තර තොගය නැව්ගත කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අදාළ බිත්තර තොගය ඊයේ (20) දිනයේ බහාලුම් ගත කිරීමට පියවර ගත් බවය. ඒ අනුව ඉන්දියාවේ තූත්තිකුඩි වරායේ සිට අදාළ බිත්තරContinue Reading

සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, වවුනියා, මුලතිවු සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ද ඇති විය හැකි බවය. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රීContinue Reading

ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීර්ණ මූල්‍ය සහනයක් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් නිවේදනය කළේය. එහි සඳහන් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය මගින් එම අනුමැතිය ලබාදුන් බවය. ඒ යටතේ ඩොලර් මිලියන 333ක් ශ්‍රී ලංකාවට කඩිනමින් ලබාගත හැකිය. එසේම මෙම පහසුකම ලැබීම හේතුවෙන් අනෙකුත් පාර්ශ්වContinue Reading