අලුත් අවුරුද්දට ගම්බිම් බලාගිය බොහෝ දෙනෙකු අධිවේගී මාර්ග භාවිත කරමින් හෙට (16) යළි කොළඹ ට පැමිණීමට නියමිතය. කෙසේවෙතත් සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ මේ වසරේ ගතවූ කාලය තුළදී අධිවේගයේ අපරික්ෂාකාරී ධාවනය හේතුවෙන් සිදුවී ඇති අනතුරු ගණන 856ක් බවය.  2011 නොවැම්බර් 27 වනදා දක්ෂිණ අධිවේගයෙන් පළමු අධිවේගී මාර්ග අත්දැකීම ලද අප මේ වනවිට කටුනායක සහ මධ්‍යමContinue Reading

අවදානමට ලක්වූ කණ්ඩායම් ආරක්ෂා කිරීම ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කරණු ලබන ප්‍රතිස්ංස්කරණ ඇතුලු සියලු කාරණා සාර්ථකවීමට නම් විනිවිදභාවයකින් යුතුව එය සිදුකළ යුතු බව දකුණු ආසියාව පිළිබඳ ලෝක බැංකුවේ උප සභාපති මාර්ටින් රේසර් මහතා පවසා තිබේ. වොෂින්ටනයේ පැවැත්වෙන ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ රැස්වීම් අතර වාරයේදී මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්Continue Reading

අවදානමට ලක්වූ කණ්ඩායම් ආරක්ෂා කිරීම ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කරණු ලබන ප්‍රතිස්ංස්කරණ ඇතුලු සියලු කාරණා සාර්ථකවීමට නම් විනිවිදභාවයකින් යුතුව එය සිදුකළ යුතු බව දකුණු ආසියාව පිළිබඳ ලෝක බැංකුවේ උප සභාපති මාර්ටින් රේසර් මහතා පවසා තිබේ. වොෂින්ටනයේ පැවැත්වෙන ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ රැස්වීම් අතර වාරයේදී මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්Continue Reading

ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව ඊයේ (13) පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් සිය සැලැස්ම ප්‍රකාශයට පත්කර තිබුණි.  ඒ, අමෙරිකාවේ වොෂිංටන් හී පැවැත්වෙන ස්ප්‍රින් සමුළුවට සමගාමීවය. ඊට මාර්ගගත ක්‍රමය ඔස්සේ එක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ මෙරට ණයහිමියන් සහ කොටස්කරුවන් සමඟ විනිවිදභාවයෙන් කටයුතු කිරීමට තමන් සූදානම්Continue Reading

මෙරට ණය හිමියන් සහ කොටස්කරුවන් සමඟ විනිවිදභාවයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් සිය සැලැස්ම ප්‍රකාශයට පත්කිරීමට ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව ඊයේ පස්වරුවේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවට සූම් තාක්ෂනය ඔස්සේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිContinue Reading

ඉන්දියාවෙන් ආනයනය කරන ලද තවත් බිත්තර මිලියනයක තොගයක් අද මෙරටට ලැබීමට නියමිතව තිබේ. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සදහන් කළේ එම බිත්තර තොගය මේ වනවිට නැව්ගත කර ඇති අතර අද පස්වරුව වනවිට එය දිවයිනට ලඟාවීමට නියමිත බවය.  මෙරටට ආනයනය කරන ලද අවසන් බිත්තර තොගය සදහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවContinue Reading

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අදට යෙදී තිබේ. අද අපරභාග 2.59ට අවුරුදු උදාව සිදුවන අතර පුණ්‍ය කාලය අද පූර්වභාග 8.35 සිට අපරභාග 9.23 දක්වා යෙදී ඇති බව අවුරුදු නැකත් පත්‍රයේ සඳහන්ව ඇත.  අද පූර්වභාග 8.35ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සම්ප්‍රදායානුකූල චාරිත්‍රයයි. ආහාර පිසීමේ නැකතContinue Reading

මන්නාරම හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව මත්පෙති තොගයක් වටලා තිබේ. මන්නාරම කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය සමග ඒකාබද්ධව එම වැටලීම සිදුකර ඇත. එම වැටලීමේදී මන්නාරම සිලාවතුර නවතත්තාලුවත්ත ප්‍රදේශයේදී රුපියල් මිලියන 16 කට අධික වටිනාමකින් යුත් ඉන්දියාවේ සිට නීතිවිරෝධීව ගෙන්වන ලද මත්පෙති 111,000ක ප්‍රමාණයක් සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයContinue Reading

සෘජු වෙළදාම් කරන පුද්ගලයන් සහ ආයතන පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ලියාපදිංචි විය යුතු බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ අදාළ ගැසට් නිවේදනයේ සදහන් වන්නේ සූර්ය බල ආලෝක පද්ධති, දුරකථන සහ උපාංග, ගෘහ භාණ්ඩ, පිරිසිදුකාරක, සපත්තු, ලිපි ද්‍රව්‍ය, නිමිContinue Reading

පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සම්පූර්ණයෙන්ම නතර කිරීමට රජයේ මුද්‍රණාලය පියවර ගෙන තිබේ. රජයේ මුද්‍රණාලය සඳහන් කළේ මහා භාණ්ඩාගාරයෙන් ප්‍රමාණවත් මුදල් ලබානොදීම හේතුවෙන් මැතිවරණයට අදාළ සෙසු මුද්‍රණ කටයුතු ද තාවකාලිකව නතර කළ බවය.  කෙසේවෙතත් පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා සහ අනෙක් ලියකියවිලි රජයේ මුද්‍රණාලය විසින් මේ වනContinue Reading