ප්රධාන මාර්ගයක බස් රථ වර්ජනයක්
මාර්ග අංක 120 කැස්බෑව-පිටකොටුව සියලුම බස් රථ අද වර්ජනයක් ආරම්භ කර තිබේ. මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් නව බස් රථයකට බලපත්‍රයක් ලබා දීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බව වාර්තා වෙයි. එමෙන්ම වර්ජනයේ නිරත පුද්ගලයින් චෝදනා කරන්නේ කැස්බෑව බස් නැවතුම්පලේ සේවය කරන මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ රාජ්‍ය නිලධාරීන්Continue Reading











