අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසලදී අද (24) දහවල් නීතීඥ මහ සභාව විසින් විනිසුරුවන්ට අත නොතබනු යන මැයෙන් විරෝධතාවයක් පවත්වන ලදි. ගරු ශේෂ්ඨාධිකරණය විසින් ආණ්ඩුව වෙත අතුරු නියෝගයක් මගින් පාලාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වන දිනට පෙර පැවැත්විය යුතුයි යනුවෙන් ලබාදුන් තීන්දුව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවේ යෝජනාවක් මගින් තීන්දුව ලබාදුන් විනිශ්චයකාරවරු පාර්ලිමේන්තු වරප්‍රසාදContinue Reading

ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ගේ මන්ත්‍රී පදවිය අත්හිටුවීමට එරට පාර්ලිමේන්තුව පියවර ගෙන තිබේ. පාර්ලිමේන්තු නිවේදනයක ඒ බව දැක්වෙන බව ජාතන්තර මාධ්‍ය පැවසීය. ඔහුට එරෙහිව එම තීරණය ගෙන ඇත්තේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ට අපහාස කර ඇති බවට එරට පහළ අධිකරණයක් මගින් ඔහු වැරදිකරු බවට නියෝග කිරීම හේතුවෙනි. එහිදීContinue Reading

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සැලසුම් කළ පරිදිම පාකිස්තානයේදී පැවැත්වෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත් ඉන්දියා කණ්ඩායම සහභාගි වන තරග පමණක් පාකිස්තානයේදී නොපැවැත්වීමටද අවධානය යොමුව තිබේ. මීට පෙර සැලසුම් කළ පරිදි 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත අතර ඉන්දියා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන තරග පමණක්Continue Reading

ගංජා අලෙවි කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පලෙයි පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයෙකි. සුරාබදු දෙපාර්තමේන්තුව කළ වැටලීමකදී ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2ක් සොයාගැනීමට සමත්ව ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවContinue Reading

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩිවෙමින් පවතින්නේද යන්න පිළිබඳව සොයාබැලීමටත් ඒ සඳහා ගතයුතු කෙටිකාලීන මධ්‍යකාලීන සහ දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයාබැලීමටත් හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් නම්කර තිබේ. එහි සාමාජිකයින් වන්නේ, වඩිවේල් සුරේෂ් මහතා (සභාපති)නලීන් ප්‍රනාන්දු මහතාසීතා අරඹේපොළ මහතාඅරවින්ද කුමාර් මහතාගීතා කුමාරසිංහ මහත්මියවෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේContinue Reading

2023 මාර්තු 25 සෙනසුරාදා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10 ක ජල කප්පාදුවක් පනවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) නිවේදනය කරයි. ලංකා විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පෙරවරු 11.00 සිට රාත්‍රී 09.00 දක්වා ජල සැපයුමට බාධා එල්ල වේ. හෙට දිනයේ පැය 10ක ජල කප්පාදුවකින් පහත ප්‍රදේශ වලටContinue Reading

රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ශ්‍රී ලංකා මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (23) විභාග කිරීම ආරම්භ වුණි. එහිදී පෙත්සම් ගොනුකර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, වෛද්‍ය ගුණදාස අමරසේකර, විශ්‍රාමික යුද හමුදාContinue Reading

රාජ්‍ය ව්‍යවසායන් 07ක රජය සතු කොටස් අයිතිය පැවරීමට අනුමැතිය හිමිවූ බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනය කරයි. එම නම් පහතින් දැක්වෙයි,   ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඇතුළු ශ්‍රී ලන්කන් කේටරින් සමාගම ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී සී/ස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම ( කොළඹ –Continue Reading

2022 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරය අවසන් කිරීම හා 2023 වර්ෂයේ නව පාසල් වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, 2022 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ) තෙවන වාරය 2023 මාර්තු මස 24 සිකුරාදායින් අවසන්Continue Reading

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට හිමිවූ විස්තීර්ණ මූල්‍ය පහසුකම යටතේ වූ පළමු වාරිකය අද (23)  ශ්‍රී ලංකාවට ලැබී තිබේ. එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 333කි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද පැවැති සාකච්ඡාවේදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඒ බව දන්වා තිබේ.Continue Reading