අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැකපිට 61 හැවිරිදි ඉංජිනේරුවරයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 21 කට අධික ප්‍රමාණයක් ද සැකකරු සතුව තිබී විමර්ශන නිලධාරීන් සිය භාරයට ගෙන ඇත. මට්ටක්කුලිය ප්‍රදේශයේ ස්ථානයක අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරනContinue Reading

සිව්දරු මවක් ඩෙවෝන් දිය ඇල්ලෙන් පහළට පැන තිබේ. පවුල් ආරවුලක් හේතුවෙන් දිඹුල පතන පොලීසියට පැමිණිල්ලක් සිදුකිරීමට පැමිණි සිව්දරු මවක් අද (22) දින පොලීසිය ආසන්නයේ පිහිටි ඩෙවෝන් දිය ඇල්ලෙන් පහළට පැන ඇති බව වාර්තා වෙයි. ඇයගේ සිරුර සොයා දිඹුල පතන පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ. මෙසේ ඩොවෝන් දිය ඇල්ලෙන් පැන අතුරුදහන්Continue Reading

අද (22) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සභා රැස්වීම කිසිසේත් නීත්‍යානුකූල නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ, එම රැස්වීමේ ගන්නා ලද සියලු තීරණ ශුන්‍ය හා ක්‍රියාවිරහිත වන අතර, ඒවාට කිසිම වලංගු භාවයක් අයත් නොවන බවය. මේ අතර එම තීරණ නීතිවිරෝධීContinue Reading

හලාවත, මුනුවන්ගම ප්‍රදේශයෙදී සිය බිරිඳ පැහැරගත් සැමියා අද (22) හලාවත පොලීසියට භාරවී තිබේ. ඒ, පසුගිය 19 වනදා ඔහු විසින් පැහැරගත් 18 හැවිරිදි විවාහක තරුණ බිරිඳ ද සමගිනි. ඒ අනුව අදාළ කාන්තාවගේ සැමියා බව කියන දඹුල්ල ප්‍රදේශයේ 21 හැවිරිදි සැකකරුව හලාවත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. නිවසේ සිටි තම දියණියව පැහැරගෙනContinue Reading

අකුරණ නගරයේ මුස්ලිම් පල්ලියකට සහ මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් වෙසෙන ප්‍රදේශයකට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ස්ථාපිත 118  හදිසි ඇමතුම්    මධ්‍යස්ථානයට ව්‍යාජ ඇමතුම් දෙකක්  ලබාදුන් මවුලවි වරයකු පරිගණක අපරාධ කොට්ඨාශය මගින් හාරිස්පත්තුව ප්‍රදේශයේදී අද (22) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල්Continue Reading

නිවසක් තුළ තිබී කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමින් දෙදෙනෙකු කපාකොටා ඝාතනය කර තිබියදී හමුවී තිබේ. ඔවුන් අතර කැපුම් තුවාල ලැබූ තවත් කාන්තාවක් රෝහල්ගත කර ඇති බවද වාර්තා වෙයි. යාපනය ඩෙල්ෆ් ප්‍රදේශයෙන් අද (22) උදෑසන මෙම සිද්ධිය වාර්තාවී තිබේ.Continue Reading

අවුරුදු උත්සව සඳහා යොදා ගන්නා ක්‍රිඩා ඉසව් ඉදිරියේදී නියාමනය කිරීමට බලාපොරොත්තු වන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ විවිධ අවුරුදු උත්සවවල මෙරට සංස්කෘතියට නොගැලපෙන ආකාරයේ ක්‍රිඩා ඉසව් සංවිධානය කිරීම අනුමත නොකරන බවය. “විවිධ සෙල්ලම්, ජන ක්‍රීඩා ඔය වගේ දේවලුත් කෙරෙනවා. හැබැයි මේContinue Reading

අම්පාර මායාදුන්න ප්‍රදේශයේදී පාසල් සිසුවෙකු වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන තිබේ. එසේ සියදිවි හානිකරගෙන ඇත්තේ 15 හැවිරිදි මායාදුන්න ප්‍රදේශයේ පදිංචි දරුවෙක් බව පොලීසිය පැවසුවේය.  මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ පාසල නිමවී නිවසට පැමිණීමෙන් අනතුරුව මෙම සිසුවා නිවස පිටුපස පිහිටි ස්ථානයකට ගොස් වෙඩි තබාගෙන ඇති බවය. නිවසේ තිබූ බලපත්‍රයක් නොමැතිContinue Reading

මෙරට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවකු සමග ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත්වූ අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ ප්‍රබල නායකයකු සමීප සම්බන්ධතා පවත්වා ඇතැයි එරටින් තොරතුරු දැනුම් දුන් බව ත්‍රස්ත මර්දන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා ඉදිරියේ අද (21) කරුණු වාර්තා කරමින් සදහන් කළේය. ඕස්ට්‍රේලියාවේදි අත්අඩංගුවට පත්වූ අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයා මාලදිවයින්Continue Reading

ජන අරගල ව්‍යාපාරය විසින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී 200ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරන ලෙස හා ATA, PTA පනත් අහෝසි කරන ලෙස බල කරමින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇතContinue Reading