කල්පිටිය කුඩාව ඕෂන් විව් බීච් සංචාරක හෝටලය අසල මුහුදු තීරයට අද අලුයම තල්මස් පැටවුන් 14 දෙනකු ගොඩගසා ඇති අතර ඉන් තිදෙනක් මියගොස් සිටි බව කල්පිටිය වනජීවි අඩවි ආරක්ෂක කාර්යාලය කියයි. තල්මස් පැටවුන් 11 දෙනකු මහත් පරිශ්‍රමයක් දරා මුහුදට යැවූ බව ද එම කාර්යාලය පවසයි. මෙම තල්මසුන් පයිගලාට් ගව්ල්පස් නම් තල්මස්Continue Reading

ඇලස්කාවට ඉහළ අහසේ පියාසර කරමින් තිබූ හඳුනා නොගත් නියමුවන් රහිත ගුවන්යානයක් වෙඩිතබා බිම හෙළීමට අමෙරිකානු ආරක්ෂ අංශ පියවර ගෙන ඇති බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ. ධවල මන්දිර ප්‍රකාශක ජෝන් කර්බ් ප්‍රකාශ කර ඇත්තේ කුඩා මෝටර් රථයක ප්‍රමාණයේ මෙම හඳුනා නොගත් වස්තුව ඇලස්කාවට කඩාවැටී ඇති  බවය.  විදෙස් වාර්තා සඳහන් කළේContinue Reading

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට එවන ලද ප්‍රේෂණ 2023 ජනවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 437.5ක් බව වාර්තා වෙයි. එය 2022 ජනවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 259.2 ලෙස වාර්තාවී තිබුණි. ඒ අනුව, 2022ට සාපේක්ෂව 2023දී විදේශ ප්‍රේෂණ 68.8%ක (අමෙරිකානු ඩොලර් මිලියන 178.3) වර්ධනයක් පෙන්නුම් කර තිබේ.Continue Reading

සංවර්ධන කටයුතු සිදුකෙරෙමින් පවතින උතුරු දුම්රිය මාර්ගයේ සිදුව ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙස ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා  අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත. මෙම මාර්ගයේ වව්නියාව සහ අනුරධපුරය අතර ඉදිකිරීම් කටයුතු ඉන්දියානු සමාගමකට ලබා දීContinue Reading

2023 කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ ආරම්භවිය. එහි පළමු තරගයෙන් සත්කාරක දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම පරදා ලකුණු 3 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. කේප්ටවුන් හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් ඊයේ (10) රාත්‍රී 10.30ට ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසියContinue Reading

නොරොච්චෝල විදුලි බලාගාරයේ ජනන කටයුතු සඳහා අවශ්‍ය ගල්අඟුරු මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන මේ වනතෙක් ලැබී නොමැති බව ලංකා ගල්අඟුරු සමාගම පවසයි. එහි සභාපති ෂෙහාන් සුමනසේකර මහතා පැවසුවේ පෙබරවාරි මාසයේ දී රුපියල් බිලියන 22 ක මුදලක් අවශ්‍ය බවයි.  නමුත් මේ වනවිටත් ඒ සඳහා ලැබී ඇත්තේ රුපියල් බිලියන 2.5Continue Reading

මේ වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 7,647ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 6,497ක් වාර්තා වී ඇති බව එම  අංශය සඳහන් කළේය. පෙබරවාරි මාසයේදී දැනටමත් රෝගීන් 1,150ක් වාර්තා වී ඇත. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ, ගම්පහ සහContinue Reading

වැල්ලවාය ප්‍රදේශයේ තවත් භූ චලනයක් සිදුව තිබේ. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසුවේ අද (11) අළුයම 3.48 පමණ වැල්ලවාය නගරයට නැගෙනහිර දෙසින් මෙම භූ චලනය සිදුව ඇති බවය. මෙය බරපතළ තත්ත්වයක් නොවන බැවින් මේ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගතයුතු බව එම කාර්යංශය දන්වයි. ඊයේ (10) දහවල් කාලයේ බුත්තල, වැල්ලවායContinue Reading

ශ්‍රී ලංකාවේ නව ආයෝජන සිදුකිරීම සඳහා ඇති අවස්ථා සොයා බැලීමට චීන රජයේ විශාල නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බව මෙරට චීන තානාපති පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එළඹෙන මාසයේදී එම කටයුතු සිදුවෙනු ඇති බවය. ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන්, “අපේ මිත්‍රත්වයට හානි සිදුකළ හැකි යම් යම් බාහිර සාධකContinue Reading

වයඹ දිග සිරියාවේ භූකම්පනයේ බලපෑමෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරව සිටි මවක් විසින් ප්‍රසූත කළ දැරිය හදා වඩා ගැනීමට දහස් ගණනක පිරිස් ඉල්ලීම් සිදුකරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම දැරියට ‘ආශ්චර්ය‘ තේරුම ඇති එනම් ‘අයා‘ ලෙස නම් තබා ඇති අතර දැරියගේ මව, පියා මෙන්ම සහෝදර සහෝදරියන්Continue Reading