ගාලුමුවදොර ඉෆ්තාර් අවස්ථාවට 1300ක පිරිසක්
රාමසාන් සැමරුමට ඇත්තේ තවත් දින 11 ක් වැනි කාලයකි. මේ අනුව උපවාස කාලය අවසන් කර පැවැත්වෙන ඉෆ්තාර් අවස්ථාව දිවනේ විවිධ ප්‍රදේශ වල සියලු ජාතීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ. මෙම සම්ප්‍රදාය ආරම්භ වූයේ පසුගිය වසරේ අරගල භූමියේ පැවති ඉෆ්තාර් අවස්ථාව සමඟිනි. මෙවරද ගාලුමුවදොර දී එවැනිම ඉෆ්තාර් අවස්ථාවක් සංවිධානය කර තිබුණි. ඊයේ පස්වරුවේ පැවතිContinue Reading











