කටුනායක අවට අයහපත් කාලගුණයෙන් ගුවන්ගමන්වලට බාධා
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අවට පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් කිහිපයක ප්‍රමාදයක් සිදුවී තිබේ. ඊයේ (07) රාත්‍රියේ 6.25ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ. එල්. 225 දරන යානය පැය 15ක පමණ ප්‍රමාදයකින් පසු පෙරවරු 9.15ට පමණ පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි. ජපානයේ නරීටා බලාContinue Reading











