මහ සිකුරාදා අදයි
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ දී දුක් විඳ සිය ජීවිතය පූජා කිරීම සිහිකෙරෙන මහ සිකුරාදා අද ( 07 වැනිදා) ය. ලොව පුරා කිතුනු බැතිමතුන් මහත් භක්තියෙන් උන්වහන්සේගේ දිවි පිදීම සමරන අතර ඒ නිමිත්තෙන් සියලුම දේවස්ථානයන්හිදී තුන්පැය ධ්‍යානයන් පැවැත්වේ. ජේසුස් වහන්සේ තුන් පැයක් කුරුසියේ එල්ලී සිටිමින් ප්‍රකාශ කළ දේව වාක්‍ය හතක් මෙහිදීContinue Reading










