ශ්‍රී ලාංකික තරුණයින්ට කොරියාවෙන් පණිවුඩයක්
ශ්‍රී ලාංකික තරුණයන් රැකියා අවස්ථා වැඩිවශයෙන් ලබා දෙන බවට දකුණු කොරියානු ප්‍රකට සමාගමක ප්‍රධානීන් පවසා තිබේ. එරට ප්‍රකට සමාගමක් වන ‘හුන්ඩායි’ (Hyundai) සමාගමේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී මේ බව පවසා ඇත. දකුණු කොරියානු රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ, ඊටContinue Reading











