ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉදිරියේ දී ශක්තිමත් නායකයෙක් නායකත්වය ලබා දෙන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි. මන්ත්‍රීවරයා පැවසුවේ එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව මෙම වෙනස සිදුවන බවය. ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය. එමෙන්ම පොදුජන පෙරමුණේ මතවාදය වෙනුවෙන් පමණක් පෙනීContinue Reading

ගුවන් තොටුපළ සහ ගුවන් සේවා ලංකා සීමාසහිත ගුවන් මගියෙකු විසින් අලුතින් මිලදී ගත් ජංගම දුරකථනය ඔහුගේ ගමන් මලුවල තිබී නැතිවී යන බවට සමාජ මාධ්‍ය වේදිකාවල පැතිර යන වෛරස් වීඩියෝව ප්‍රතික්ෂේප කර ඇත. කටුනායක ගුවන් තොටුපළට පැමිණීමේදී ගමන් මලු තුළ තිබූ මගියාගේ ජංගම දුරකථනය සොරකම් කර ඇති බව පවසමින් දේශීය රූපවාහිනීContinue Reading

ලොව ආහාර උද්ධමනය ඉහළම මට්ටමක පවතින රටවල් අතරින් ශ්‍රී ලංකාව 10 වන ස්ථානය දක්වා පහළ බැස තිබේ. ඒ ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවට අනුවය. උද්ධමනය ඉහළම මට්ටමක පැවැති පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව දෙවැනි වූයේ සිම්බාබ්වේ සහ ලෙබනනයට පමණයි. මේ වනවිට ලොව වැඩිම ආහාර උද්ධමනයක් සහිත රට ලෙබනනයයි.Continue Reading

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරContinue Reading

පළාත් පාලන මැතිවරණය එළඹෙන 25 වනදාද නොපැවැත්වෙනු ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසම අතර පැවති විශේෂ හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.Continue Reading

බිලියන 1.408ක ජනගහනයකින් යුතු අසල්වැසි ඉන්දියාව ජනගහනය අතින් දෙවැනි වන්නේ බිලියන 1.41ක ජනගහනයකින් යුතු චීනයට පමණයි. මේ මාසයේ දෙවැනි අර්ධයේදී චීනය පසුකරමින්, ලොව වැඩිම ජනගහනය ඇති රට බවට ඉන්දියාව පවත්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පුරෝකථනය කරයි. 2011 වසරේ සිදුකළ සංගණනයේදී ඉන්දියාවේ ජනගහනය දැක්වුණේ බිලියන 1.21ක් ලෙසය. ඒ අනුව ගෙවුණු වසර 12Continue Reading

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොල්ගහවෙල අධිකරණය අසල දී පොලීසිය විසින් වෙඩිතබා තිබේ. එම මෝටර් රථයේ හෙරොයින් ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරක් මත එය නවත්වන ලෙස පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අණකර තිබූ බව සඳහන්ය. නමුත් එය අණ නොතකා ධාවනය කරන විට පොලීසිය විසින් එයට වෙඩිතබා ඇති අතර, එම වෙඩිContinue Reading

දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් සිව්දෙනෙක් තුවාල ලබා නාගොල්ලාගම රෝහලට ඇතුළත් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ඊයේ (09) නාගොල්ලාගම නගරයේ පොළ භූමිය තුළ රාත්‍රී කාලයේ ආරම්භ කළ ආධුනික ගීත ප්‍රසංගයක් අවසානයේ දී දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් මත එම පිරිස තුවාල ලබා ඇති බවය. තුවාලකරුවන් සිව්දෙනාContinue Reading

ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන වර්ග කිහිපයක් ආනයනය තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද (10) නිකුත් කිරීමට නියමිතය. මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ එම ගැසට් නිවේදනය මේ වන විට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවයි. මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් එම ගැසට් නිවේදනය මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමුContinue Reading

සිය පෙම්වතා සමග සමනල වැව නැරඹීමට පැමිණි තරුණියක් බියගන්වා ඇය කැලෑබද ප්‍රදේශයකට රැගෙන ගොස් ඇයට අතරවර කළ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 08 වනදා සමනල වැව පොලීසිය විසින් සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා ඊයේ බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව එළඹෙන 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරContinue Reading