අත්දෙක කැපූ කඩුව සොයාගනී
මොරටුවේ දී පුද්ගලයෙකු ගේ අත්දෙක කැපූ කඩුව එගොඩඋයන මෝසස් පාරේ මුහුදේ ගල් අතර තිබී අද (26) පෙරවරුවේ සොයා ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ කොට්ඨාසය පවසයි. පෞද්ගලික ආරවුලකින් පසු පළිගැනීම සඳහා තමාට පහරදුන් පුද්ගලයාගේ අත්දෙක කපා රැගෙන ගිය අයකු පිළිබඳ පුවතක් මොරටුව ප්‍රදේශයෙන් පසුගිය දා වාර්තා වුණි. කෙසේවෙතත් අදාළ පහරදීම සිදුකළContinue Reading











