පාර්ලිමේන්තුව ලබන සතියේ රැස්වන දිනය මෙන්න
එළඹෙන පාර්ලිමේන්තු සතියට අදාළව ලබන අප්‍රේල් 4 වන අඟහරුවාදා පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය කළ බවය. ඒ අනුව පාර්ලිමේන්තුව අප්‍රේල් 4 වනදා පෙ.ව 9.30 ටContinue Reading











