හරිත ආර්ථිකයට ඇතුළු වන කලාපයේ පළමු රට ලෙස මෙරටට හරිත ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරි මාස දෙක තුළ හඳුන්වාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. තේ අපනයනයෙන් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පැමිණි අයුරින්ම හරිත ආර්ථික ප්‍රතිපත්තියෙන් ද ශ්‍රී ලංකාව පළමු තැනට ගෙන ඒම සිය අපේක්ෂාව බව ජනාධිපතිවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකා හරිතContinue Reading

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ අවසන් කටයුතු එළැඹෙන සෙනසුරාදා සවස 5ට බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතය. එතෙක් දේහය නුගේගොඩ ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පිහිටි සනත් නන්දසිරි මහතාගේ නිවසේ තැන්පත් කර තිබෙන බව පවුලේ ඥාතීන් පැවසූහ. දශක හයකට අධික කාලයක් මධුර හඬින් රටක් සනහා ලූ ජ්‍යෙෂ්ඨ ගායනශිල්පි සංගීත්Continue Reading

මේ දිනවල දරුවන් අතර ඇස් රෝගයක් පැතිර යමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා, “බොහෝ දරුවන්ගේ ඇස්වලින් කබ ගැලීම සහ ඇස් රතුවීම වගේ රෝග ලක්ෂණ අපි දැක්කා. මේක ඉතා ඉක්මනින් පැතිරෙනවා. මේක වෛරස් එකක්. හැබැයිContinue Reading

ඡන්දයක් පැවැත්වීමට නොහැකි තරම් රට බංකොලොත් නොමැති වුවද ආණ්ඩුව දේශපාලන වශයෙන් බංකොළොත් බවත් වැරදි පාලනය රට මෙම තත්වයට ඇඳදමා ඇති අතර කැබිනට් මණ්ඩලය මමයි රජා න්‍යායෙන් මිදී සංවාදයක් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් කටයුතු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා අද (28) පැවසීය. වාහනයක් නතර වූ පසු  නැවත පණගැන්වීමටContinue Reading

හම්බන්තොට නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා අභිලාෂය පළකිරීමේ යෝජනා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය වූ ඊයේ (27)  දිනය වන විට සමාගම් 07ක් ඒ සඳහා අයදුම්කර තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පවසා ඇත. එලෙස යෝජනා ඉදිරිපත් කළ සමාගම් අතරට චීනය, මැලේසියාව, සිංගප්පුරුව, ඉරානයContinue Reading

කාත්තන්කුඩි ප්‍රදේශයේ කල්මුණ – මඩකලපුව මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුවෙකු මියගොස් තිබේ. ඊයේ (27) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. කල්මුණ – මඩකලපුව මාර්ගයේ නාවක්කුඩා ප්‍රදේශයේ දී කාත්තන්කුඩි දෙස සිට මඩකලපුව දෙසට ගමන් කළ පාපැදියක් මාර්ගයේ දකුණු පසට හැරවීමට යාමේ දී එම දිශාවටම ගමන් ගත් වෑන්Continue Reading

බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති සංශෝධන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන තෙක් ගෙන එන අන්තර්වාර විසඳුම කුමක්දැයි ප්‍රකාශයට පත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට බලකර සිටී. ඊයේ (27) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව පැවසීය. වෘත්තිකයාගේ ඉවසීම හෑල්ලුවටContinue Reading

බස්නාහිර, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල,මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවරContinue Reading

2023 LPL තරගාවලිය ජුලි මස 31 වනදා සිට අගෝස්තු මස 22 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ කණ්ඩායම් 5ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් 20ක් ඇතුළත් බවයි. එහිදී එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 6Continue Reading