දරුවාගේ පළමු පාසල් දිනයේ දී මවට අත්වූ ඛේදනීය ඉරණම
දරුවෙක් පළමු ශ්‍රේණියට ඇතුළත් වීම දෙමාපියන්ට මහත් සතුටක් ගෙන දෙන කරුණක් වුවත් එවැනි දිනයක සිදුවු ඛේදනීය පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණි. ඒ සිය දරුවා පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට ගොස් සිටි මවකට ඇයගේ සැමියා විසින් අමානුෂික ලෙස තියුණු ආයුධයකින් ගෙලට සහ අතකට පහරදීමක් සිදුකර තිබුණි. පහරදීමෙන් තුවාල ලැබු කාන්තාව කෑගල්ල මහContinue Reading











