විදේශ ශ්‍රමිකයින්ට දැනුම්දීමක්
විදේශ ශ්‍රමිකයින් ලියාපදිංචි කිරීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යංශය මඟින් නව වැඩපිළිවලක් ක්‍රියාත්මක කර තිබේ. එම කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා මහතා පැවසුවේ මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ කාර්යංශයේ වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම සේවාව ලබා ගත හැකි බවය.Continue Reading











