2023 ආසියානු කුසලානය පැවැත්වෙන්නේ මෙහෙමයි
2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සැලසුම් කළ පරිදිම පාකිස්තානයේදී පැවැත්වෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත් ඉන්දියා කණ්ඩායම සහභාගි වන තරග පමණක් පාකිස්තානයේදී නොපැවැත්වීමටද අවධානය යොමුව තිබේ. මීට පෙර සැලසුම් කළ පරිදි 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත අතර ඉන්දියා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන තරග පමණක්Continue Reading











