ආංශික අධීක්ෂණ කාරක සභා කිහිපයකට සභාපතිවරු පත් කෙරෙති
පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා කිහිපයක් සඳහා සභාපතිවරුන් පත් කර තිබේ. ඒ යටතේ ජාතික ආර්ථික සහ භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ, මහින්දානන්ද අළුත්ගමගේ මහතායි. කෘෂිකර්ම සහ ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධූරයට පත්කර ඇත්තේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී, ඩී. වීරසිංහ මහතායි. කාන්තාContinue Reading











