වැඩි මිලට බිත්තර වික්කාට ලක්ෂ 9ක් දඩ
පාලන මිලට වැඩියෙන් බිත්තර ඇතුළු පාරිභෝගික ද්‍රව්‍ය අලෙවි කළ වෙළෙඳුන් පිරිසකට දඩ නියම කර තිබේ. බොරලැස්ගමුව, බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ සහ ඒ අවට වෙළෙඳසැල් කිහිපයක ව්‍යාපාරිකයින් පිරිසකට කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් එම දඩ නියම කර ඇති බව සඳහන්ය. එහිදී රුපියල් 44ක පාලන මිල නොතකා රුපියල් 50කට බිත්තර අලෙවිකළ වෙළෙඳුන් තිදෙනෙකුට රුපියල්Continue Reading











