රුහුණු ගැටුමට සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට
රුහුණු විශ්වවිද්‍යාලයේ පසුගියදා ඇතිවු ගැටුමට සම්බන්ධ සිසුන් දෙදෙනෙකු අද උදෑසන කඹුරුපිටිය පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ. කඹුරුපිටිය තාක්ෂණ පීඨයේ නේවාසිකාගාර පාලක හා සිසුන් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් සිසුන් විසින් නේවාසිකාගාර පාලකවරයාට පසුගිය මස 26 වනදා රාත්‍රියේ පහරදීමක් සිදුකර තිබුණි. පොලීසිය විසින් සිදුකරන ලද පරික්ෂණවලට අනුව එමContinue Reading











