පොලීසියෙන් හැංගි හැංගි බූරු මූණා ආ ගිය තැන්
ඝාතන සිද්ධීන් රැසකට සැකපිට අත්අඩංගුවට ගත් රවිඳු වර්ණ රංග හෙවත් බූරු මූණා නමැත්තා නවාතැන් ගත් ස්ථාන සහ රැකවරණය දුන් පුද්ගලයන් සම්බන්ධයෙන් මෙන්ම තවත් පැති කීපයක් ඔස්සේ විශේෂ විමර්ශනයක් සිදුකරන බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. ඉකුත් පෙබරවාරි මස 24 වනදා කටුනායක ගුවන්තොටුපොළ පොලීසියේ අත්අඩංගුවේ සිටියදී පළායාමෙන් අනතුරුව දිනContinue Reading











