ආණ්ඩුවේ බදු ක්‍රමයට සහ මර්දනයට විරෝධය දක්වමින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක වෘත්තිකයන් විශාල සංඛ්‍යාවක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටියහ. වරාය, ඛනිජ තෙල්, විදුලිබල සහ බැංකු ඇතුළු ප්‍රධාන ආයතන රැසක සේවකයෝ විශාල පිරිසක් එම ස්ථානයට රැස්ව සිටියහ.  Continue Reading

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව හා නියමිත දිනට ඡන්දය පවත්වන ලෙස බලකරමින් සමාජවාදී තරුණ සංගමය සංවිධානය කරන ලද විරෝධතාවයක් මැතිවරණ කාර්යාල ඉදිරිපිට අද (22) පැවැත්වේ  එහිදී ඔහු විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අතර විරෝධතාවය හේතුවෙන් මැතිවරණය කාර්යාලයේ අවට දැඩි ආරක්ෂාවක් ද යොදවා සරණ මාවත, සම්පූර්ණයෙන්ම වසා දමාContinue Reading

බලපිටිය මූලික රෝහලේ ඖෂධ ගබඩාවේ ඇතිවු ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව අප වාර්තාකරු පැවසීය. කෙසේවෙතත් ගින්නෙන් ශීතකරණයේ තිබූ ඖෂධවලට හානි සිදුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. විදුලි කාන්දුවීමක් හේතුවෙන් ගින්න ඇති වන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි. ඊයේ (21) සවස 5.45ට පමණ ඖෂධ ගබඩා කර ඇතිContinue Reading

මහ බැංකුව ප්‍රතිසංස්කරණය සඳහා නව පනතක් හඳුන්වාදීමට ආණ්ඩුව සූදානම් වන බව ඩිව් ගුණසේකර මහතා පවසයි. මූල්‍ය අරමුදලේ ණය සහනය අනුමත වීමට එම ප්‍රතිසංස්කරණ සිදු කිරීම අනිවාර්ය බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේය. “CEB එකේ චාජස් වැඩි කරන්නත්, පෙට්‍රෝලියම් එකේ චාජස් වැඩි කරන්නෙත්, සියල්ලම IMF යෝජනා. තවත් අලුත් පොරොන්දුවක් මේකContinue Reading

වෘත්තිකයින් වෙත පනවා ඇති අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව හෙට එනම් (22) දින ජාතික විරෝධතා දිනයක් වශයෙන් වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව ඇතුලු වෘත්තීය සමිති නම් කොට ඇත. මේ පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් මහතාගෙන් අප කල විමසීමකදී ඒ මහතා සඳහන් කර සිටියේ වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව වශයෙන්Continue Reading

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මේ වනවිට ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් සිටී. ඔහු එහිදී යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කර ඇති අතර එසේම එම යුද්ධය ඇතිකිරීම සඳහා බටහිර ජාතීන් මුල් වූ බවද පැවසීය. ඔහු තවදුරටත් පවසන්නේ අමෙරිකාව සහ ඔවුන්ගේ මිතුරු රටවල් තෙරක් නොපෙනෙන බලයක් ලබාගැනීම සඳහා උත්සාහයක නිරතවන බවය.Continue Reading

දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අලුබෝමුල්ල මහබෙල්ලන කොස් කහවත්ත ප්‍රදේශයේ නිවසකට ගිනි තබා විනාශ කර ඇතැයි අලුබෝමුල්ල පොලීසිය පවසයි. එම ගිනි තැබීමෙන් නිවස තුළ සියලුම දේපළ විනාශ වී ඇති අතර නිවසේ සුරතලයට ඇති කරන ලද “ටිමී” නැමති සුනඛයාද ගිනි තැබීමට පැමිණි පුද්ගලයන් ගින්නට විසි කර මරා දමා ඇතැයි අසල්වැසියෙක්Continue Reading

ජන පීඩක බදු ශං‌ශෝදන හා රටේ හෙට දිනය නමින් විද්වත් කතිකාවතක් වෘත්තීය වේදින්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් ඊයේ (20) වන දින කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වීය. මෙම අවස්ථාව සඳහා වෘත්තීයවේදීන්, වෘත්තීය සමිති නායකයින්,දේශපාලඥයින් හා වෘත්තීකයින් විශාල ප්‍රමානයක් සහභාගී වී සිටින ලදී.මෙහිදි දේශිය ආදායම් බදු පනතට හා නව සංශෝදන හා ඒ සමඟContinue Reading

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහContinue Reading

නාවලපිටිය රෝහල ඉදිරිපිට දී සිදුවු අනතුරකින් දෙදරු පියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. නාවලපිටියේ සිට කොත්මලේ දක්වා ධාවනය වූ වෑන් රථයක් අතුරු මාර්ගයකට ඇතුළු කිරීමට යෑමේ දී අනතුර සිදුව ඇත. එම අවස්ථාවේ දී වෑන් රථයේ කණ්ණාඩියේ ගැටී අදාළ පුද්ගලයා බිම වැටී ඇති අතර පසුව වෑන් රථයේ රෝදයට යටවී ජීවිතක්ෂයට පත්ව ඇත. අනතුරින්Continue Reading