මහනුවර නගරය පූර්ණ සංවර්ධිත නගරයක් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය
විශේෂ සැලැස්මකට අනුව මහනුවර නගරය සංවර්ධනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ඵෙතිහාසික මහනුවර නගරය සංවර්ධිත නගරයක් බවට පත්කිරීමට ජනාධිතිපතිවරයා විසින් යෝජනාකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.Continue Reading











