දහම් පාසල් ගුරු සහතිකපත්‍ර විභාගය සඳහා අයදුම්පත් භාරගන්නා අවසන් දිනය මාර්තු 15 වනදා බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි. ඒ අනුව එම විභාගය සඳහා මාර්ගගත ක්‍රමයට (online) අයදුම්පත් යොමුකිරීමේ පහසුකම සලසා තිබේ. උද්ගතව තිබූ කොවිඩ් තත්ත්වය හේතුවෙන් 2021 හා 2022 වර්ෂවල එම විභාගය පැවැත්වීමට නොහැකි වුණි. ඒ හේතුවෙන් එමContinue Reading

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එහි වාහන තුනක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ. ඒ අනුව සරණ ගුණවර්ධන මහතා රුපියල් 30,000 ක මුදල් ඇපයක් සහ ලක්ෂ 5 බැගින්Continue Reading

කිලිනොච්චිය, අරිවියල් නගර් ප්‍රදේශයේදී අද (20) උදෑසන බස් රථයක් හා මෝටර් රථයක් දුම්රියේ ගැටී තිබුණි. අප වාර්තාකරු පැවසුවේ එම අනතුරෙන් පුද්ගලයන්  තිදෙනෙකු තුවාල ලබා ඇති බවය. යාපනය සිට වව්නියාව දක්වා ගමන් කරමින් තිබූ දුම්රියේ එලෙස බස් රථයක් හා මෝටර්  රථයක් ගැටී තිබුණි. තුවාල ලැබූ තිදෙනා කිලිනොච්චිය රෝහලට ඇතුළත්කර ඇති බවContinue Reading

ලංකා විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස රජය විසින් උපදෙස් ලබාදී තිබේ. තෙල් සංස්ථාව සහ ලංකා විදුලි බල මණ්ඩලය මේ වන විට නව අයක්‍රම යටතේ ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බැවින් යෝජිත ප්‍රතිව්‍යුහගත කිරිමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස උපදෙස්Continue Reading

රට තුළ ආර්ථික අර්බුදයක් මතුව ඇති බැවින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබේ. විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු වන ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර මහතා විසින් පෙත්සම, පසුගිය 10 වනදා සලකාContinue Reading

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගීවන තවත් තරගයක් අද (19) පැවැත්වේ. නවසීලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන එම තරගය රාත්‍රී 10.30ට ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ සහභාගී වූ තරග තුනෙන් දෙකක් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය. මේ වන විට පළමු කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමContinue Reading

75වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව පැවැත්වෙන ජනරජ පෙරහැර අද (19) පස්වරුවේ වීදි සංචාරය කිරීමට නියමිතය. පෙරහැර පස්වරු 06.30ට මහනුවර ශ්‍රී දළදා මාළිගයේ සිට වීදි සංචාරය ආරම්භ කිරීමට නියමිත අතර එය දළදා වීදිය, යටි නුවර විදීය සහ රජ වීදිය ඔස්සේ ගමන් කිරීමට කටයුතු යොදා ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකටContinue Reading

රජය ප්‍රමුඛතාව ලබාදී ඇත්තේ රටේ වැටී ඇති ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා බවත්, එමෙන්ම රට අරාජිකත්වයට පත්වීමට ඉඩ නොතබා නීතිය හා සාමය ආරක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (18) පෙරවරුවේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ පැවති රොටරි සමාජයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින ඇතුළත්වනContinue Reading

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වනවිට පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම්දීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය මුදල්, මුදල් අමාත්‍යාංශය මගින් ලබානොදීම ඇතුළු මැතිවරණ කටයුතු පවත්වාගෙන යාමට ඇති බාධා පිළිබඳව එහිදී ඉදිරි දින කිහිපය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෝසමක් මගින් දැනුවත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල්Continue Reading

චීනයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සහතිකය නොමැතිව වුවද ශ්‍රී ලංකාව සඳහා ලබා දීමට යෝජිත ණය අනුමත කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එම අරමුදල උපුටා දක්වන ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ ශ්‍රී ලංකාවට ණය සහනය ලබා දීම සඳහා බාධාවක් වී ඇති එකම පූර්ව අවශ්‍යතාව ලෙස චීනයේ ණයContinue Reading