උතුරු කොරියාව විසින් තවත් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබේ. දකුණු කොරියාව සහ අමෙරිකාව අතර සිදුකෙරෙන යුද අභ්‍යාස අතර වාරයේ එම මිසයිල අත්හදා බැලීම් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙම යුද අභ්‍යාස දින 10ක් පුරා සිදුකිරීමට නියමිතව තිබේ. මීට දින කිහිපයකට පෙර ද උතුරු කොරියාව විසින් කෙටි දුර බැලැස්ටික්Continue Reading

රජයේ නව බදු ප්‍රතිපත්තිය ඇතුලු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් ආරම්භ කර තිබු වැඩ වර්ජන අද (16) සිට තාවකාලිකව අත්හිටුවීමට එම වෘත්තීය සමිති පියවර ගෙන තිබේ. තෙල්, වරාය, සෞඛ්‍ය, පාසල්, බැංකු, තැපැල් ඇතුළු ක්ෂේත්‍රවල වෘත්තීය සමිති 40ක් ඊයේ (15) දිනයේ දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කරනු ලැබීය. මේ හේතුවෙන් ඇතැම් ක්ෂේත්‍රයන්හි දෛනික කාර්යයන්වලටContinue Reading

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී. බස්නාහිර, සබරගමුව, උතුරු මැද, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයContinue Reading

වරලත් ගණකාධිකාරිවරයකුගේ ණයකාඩ් පත සොරාගෙන ඉන් රුපියල් 20,000ක ‘සුදුවෙන්න ක්‍රීම්” මිලදී ගත් බව කියන සිංහල ක්‍රීඩා සමාජ මත්පැන් අලෙවි සැලේ (එස් එස් සී ක්ලබ්) වේටර්වරයකු ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (15) නියෝග කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේContinue Reading

මැලේසියානු රජයෙන් මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින් සඳහා රැකියා අවස්ථා 10,000ක කෝටාවක් හිමිවී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානයක්කාර මහතා පවසයි. අමාත්‍යවරයා පවසන්නේ මැලේසියානු රජය විසින් පෙර අනුමත කරන ලද රැකියා 10,000ට අමතරව මෙම රැකියා කෝටාව හිමිවී ඇති බවය. දෙරටේ රජයන් අතර සිදුවන ගණුදෙනුවක් ලෙස නව රැකියා කෝටාවContinue Reading

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි අඩි 60 ක ගැඹුරින් යුත් ලිං කුහරයකට ඇදවැටීමෙන් හත් හැවිරිදි ළමයෙකු මිය ගොස් තිබේ. ඊයේ පෙරවරු 11 ට පමණ ලිං කුහරයට වැටුනු ළමයා එහි අඩි 43ක පමණ ගැඹුරින් වු ස්ථානයක සිරව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. පැය 24කට ආසන්න කාලයක් සිදු කළ මෙහෙයුමේදී ළමයාContinue Reading

රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් සහ අමෙරිකානු ඩ්‍රෝන යානයක් කළු මුහුදට ඉහළ අහසේ දී ගැටී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු ආරක්ෂක අංශ පවසන්නේ අනතුරින් පසු මඟීන් රහිත එම ඩ්‍රෝන යානය කළු මුහුදට කඩා වැටීමට සැලැස්වූ බවය. ඩ්‍රෝන යානාව ජාත්‍යන්තර ගුවන් කලාපයේ දෛනික පියාසැරියක නිරතවෙමින් සිටියදී රුසියානු ප්‍රහාරක යානා දෙකක් ඊට බාධාContinue Reading

රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් සහ අමෙරිකානු ඩ්‍රෝන යානයක් කළු මුහුදට ඉහළ අහසේ දී ගැටී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු ආරක්ෂක අංශ පවසන්නේ අනතුරින් පසු මඟීන් රහිත එම ඩ්‍රෝන යානය කළු මුහුදට කඩා වැටීමට සැලැස්වූ බවය. ඩ්‍රෝන යානාව ජාත්‍යන්තර ගුවන් කලාපයේ දෛනික පියාසැරියක නිරතවෙමින් සිටියදී රුසියානු ප්‍රහාරක යානා දෙකක් ඊට බාධාContinue Reading

දුම්රිය වැඩවර්ජනය ක්‍රියාත්මක වීම නිසා අද (15) පස්වරුවේ දුම්රිය 9 ක් පමණක් ධාවනය කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය. ඒ අනුව ප්‍රධාන සහ උතුරු මාර්ගයේ දුම්රිය 4 ක්, මුහුදුබඩ සහ පුත්තලම මාර්ගවල දුම්රිය 2 ක බැගින් සහ කැලණිවැලි මාර්ගයේ දුම්රිය ලෙස එම දුම්රිය ධාවනය වන බව ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා කීය.Continue Reading

රට තුළ පවතින තත්ත්වය හමුවේ ලංකා බැංකුව සහ මහජන බැංකුව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව එම බැංකු කළමනාකාරීත්වය නිවේදනය කරයි.  ඒ අනුව මහජනතාවට සේවය කිරීම සඳහා ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේ සියලුම අංශ ඇතුළු ශාඛා 265ක බැංකු සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක ය. ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී රසල් ෆොන්සේකා මහතා ඒ බව පැවසීය. මහජන බැංකුContinue Reading