දුම්රිය සේවකයින් මේ මොහොතේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. දුම්රිය වෘත්තීය සමිති විසින් ආරම්භ කර ඇති මෙම වර්ජනයට එංජින් රියදුරන් සහ දුම්රිය නියාමකයින් ද එක්ව සිටී.Continue Reading

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන මර්වින් සිල්වා මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබාගත්තේය. ඔහු එම පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරි‍සේන මහතාගේ නිල නිවසට පැමිණ පක්ෂ සාමාජිකත්වය ලබාගත් අතර, ඔහුට ඉදිරියේදී පක්ෂ ආසන සංවිධායකධූරයක් ද ලබාදීමට නියමිත බව වාර්තා වේ.Continue Reading

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් සම්මත කරගැනීමට සූදානම් වන 22 වන සංශෝධන කෙටුම්පතෙහි අන්තර්ගතය අනුව පැහැදිලි වන්නේ එමගින් යම් සාධනීය කරුණු ගණනාවක් තහවුරු කිරීමට උත්සහයන් ගෙන තිබුනද මේ රටේ පොදු සමාජය අපේක්ෂා කරන තීරණාත්මක හා ප්‍රමුඛ දේශපාලන ප්‍රතිසංස්කරණ මගහැර යමින් විධායකයේ අත්තනෝමතික බලය වර්තමාන ජනාධිපතිවරයාගේ ධුර කාලයට අදාලවContinue Reading

ඉන්ධන, ගෑස් හිඟය, බඩු මිල ඉහළ යාම, විදුලි කප්පාදුව ඇතුළු ජනතාව මුහුණ දෙන අර්බුදය සහ ජනාධිපති අගමැති එම ධූරවලින් ඉවත් වන්නැයි බල කරමින් සමගි ජන බලවේගය කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ඊ‍යේ(30)ආරම්භ කළ විරෝධතාවය විශාල පිරිසක් සහභාගී වූහ. “ගෝඨා රනිල් ශාපය අවසන් කරමු” තේමාවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුවContinue Reading

මේ දූෂිත ආණ්ඩුව පන්නන්න සැලසුම් හදලා ඉවරයි. අපි දිනය වේලාව කියන්නම් සූදානමින් සිටින්න යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (29 දා) පස්වරුවේ පානදුරේ දී පැවසීය. ‘ආණ්ඩුව පන්නමු – පාරට බහිමු’ යන මැයෙන් ජාතික ජන බලවේගය සංවිධානය කරන විරෝධතා මාලාවේ තවත් විරෝධතාවයක් එදින පස්වරුවේ පානදුර නගරයේදී පැවැත්විණි.Continue Reading

උතුරු ඉන්දියානු ප්‍රාන්තයක් වන රාජස්ථාන් ප්‍රාන්තයේ ‘උදයිපුර්’ දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු විසින් හින්දු ජාතිකයකු මරා දමා එම සිදුවීම රූපගත කර අන්තර්ජාලයේ පළ කිරීමේ සිද්ධියක් හේතුවෙන් ප්‍රාන්තයේ හින්දු හා මුස්ලිම් ජාතිකයන් අතර ගැටුම් හටගෙන තිබේ. රාජස්ථාන් ප්‍රාන්තයේ බහුතර හින්දු ජාතිකයන් විසින් අදාළ ඝාතනයට එරෙහිව විරෝධතා පැවැත්වීමත් සමගම නීතිය හා සාමය ආරක්ෂාContinue Reading

යුක්රේනයේ ක්‍රෙට් චුංකි සාප්පු සංකීර්ණයට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් 18ක් මරුමුවට පත් වී ඇත.  තවත් 40කට බරපතළ තුවාල සිදු වී තිබේ.  මෙම මිසයිල ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ එහි 1000කට අධික පිරිසක් සිටි බව යුක්රේන ජනපති ව්ලැඩමිර් සෙලෙස්කි පැවසීය.  මේ පිළිබඳව බ්‍රිතාන්‍යයේ රුසියානු තානාපති පැවසුවේ අවි ආයුධ කම්හලකට ප්‍රහාර එල්ලContinue Reading

මාදුරුඔය යුද හමුදා විශේෂ බලකා පුහුණු පාසලෙහි පුහුණුව ලබමින් සිටි යුද හමුදා සෙබලෙකු වන අලි ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි ඊයේ  (30) සවස් කාලයේ අරලගංවිල පොලිස් වසමේ වලමණ්ඩිය කැලෑ ප්‍රදේශයේ දී පුහුණු අභ්‍යාස වල නිරත වෙමින් සිටිය දී මෙම වන අලි ප්‍රහාරයට ලක් වී තිබෙයි මෙලෙස මිය ගොස්Continue Reading

ජර්මනියේ මියුනිච් හි පැවැති ජී- 7 සමුළුවට සහභාගීවීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පැමිණීම එරට වෙසෙන ඉන්දීය ඩයස්පෝරාව සිය සතුට පළ කර ඇත.ඉන්දීය ජාතිකයින් ලෙස අපගේ රටේ නායකයාගේ පැමිණීම අපට සිදු කළ ගෞරවයක් යැයි ඔවුහු පවසති.අගමැතිවරයා මියුනිච්හි හෝටලයට පැමිණි විට ඉන්දීය ඩයස්පෝරාව භාරත් මාතා කී ජායි තේමා පාඨය ගායනා කරමින්Continue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් හට කොරෝනා ආසාදනය වී තිබේ. ඊයේ දිනයේ සිදුකරන ලද කොරෝනා පරීක්ශාවකදී මේ බව තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරගාවලියේ ඉදිරි තරග සඳහා ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට ඕෂධ ප්‍රනාන්දු කැඳවා තිබේ. Continue Reading