ජීවත්වීමට වැටුප මදිවී ත්රිවිල් සොරකම් කළ කොස්තාපල්
පැහැරගත් ත්‍රිරෝද රථයක් කොටස්කර විකිණීමට උත්සාහ කළ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු මෙම ත්‍රිරෝද රථය කොටස් කර විකිණීම සඳහා පයාගල ප්‍රදේශය ට ගෙනැවිත් තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අනුයුක්තContinue Reading











