අද (13) උදැසන මින්නේරිය නගරයේ සිට හිඟුරක්ගොඩ දක්වා මින්නේරිය බස්නැවතුම් පොළෙන් පිටත් වු බස්රථයක් නොසිතූ ලෙස අනතුරකට ලක්ව තිබුණි. ඒ බස්රථයේ රියදුරුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙනි.Continue Reading

විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද? යන තීරණය ලබන 17 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළේය. විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණි. එම පෙත්සම අද (13)Continue Reading

පසුගිය දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක හටගත් සුළු භූකම්පන තත්ත්වයන් පිළිබඳ මහජනතාව අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ භූ ඉංජිනේරු  විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදේනි බණ්ඩාර අමරසිංහ මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, මෙරට භුමියේ පිහිටීම අනුව විනාශකාරී අවදානම් සහිත භූකම්පන ඇති වීමේ හැකියාවක් නොමැති බවය. “වැල්ලවාය,Continue Reading

තල් රා එංගලන්තයේ ජනප්‍රිය කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කළ බව තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතා පැවසීය. මීට අමතරව තල් ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදනද එංගලන්තයේ ප්‍රචලිත කිරීමට කටයුතු යොදා ඇතැයි පැවසූ සභාපතිවරයා ඒ වැඩසටහනේදී තල් රා මොක්ටේල් ආකාරයට පිළියෙල කර ලබාදීම විශේෂත්වයක් බවද සඳහන් කළේය. තල් ආශ්‍රිත නිෂ්පාදන එංගලන්තයටContinue Reading

කැනඩාවට ඉහළින් පියාසර කරමින් පැවති තවත් හඳුනානොගත් වස්තුවක් වෙඩි තබා බිම හෙළීමට අමෙරිකාව කටයුතු කර තිබේ.  කැනේඩියානු ජනාධිපති ජස්ටින් ටෘෘඩෝ පැවසුවේ, අමෙරිකාව සමග දියත් කළ ඒකාබද්ධ මෙහෙයුමකින් අදාළ වස්තුව බිම හෙළූ බවය. අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානා යොදාගෙන මෙසේ බිම හෙලා ඇත්තේ සිලින්ඩරාකාර, කුඩා හඳුනානොගත් වස්තුවකි. වෙඩි තබා බිම හෙලන විට අදාළContinue Reading

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු සුමංගලි නැමැති කාන්තාව රුපියල් ලක්ෂ 50කට අධික හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ප්‍රදේශයේ දී පොලිසිය විසින් සැකකාරියව එලෙස අත්අඩංගුවට ගෙන ඇත. සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 200 මිලිග්‍රෑම් 80ක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකාරිය අධිකරණයට ඉදිරිපත්Continue Reading

කටාන පොලිස් වසමේ, කටාන දිවුලපිටිය ප්‍රධාන මාර්ගයේ මිරිස් වත්ත ප්‍රදේශයේ පිහිටි කොහු ආශ්‍රිත නිෂ්පාදන කරනු ලබන ආයතනයක හදිසි ගින්නක් හටගෙන තිබේ. එම ආයතනය ගොඩනැගිලි 12 පමණ පිහිටා ඇති අතර, ගින්නෙන් ගොඩනැගිලි 5කට දැඩි හානි සිදුව ඇත. මේ වනවිට ගොඩනැගිලි 4ක පමණ ගින්න නිවා දමා ඇති අතර ඉතිරි ගොඩනැගිල්ලේ ගින්න පාලනයContinue Reading

කිලිනොච්චියේ ගොවීන්ගෙන් වී කිලෝවක් රුපියල් 100 බැගින් මිලදී ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත. ජනාධිපති මාධ්‍ය අංශය පැසුවේ, ඉදිරි සතිය ඇතුළත ඒ සඳහා යාන්ත්‍රනයක් සකස් කිරීමට ජනාධිපතිවරයා සහතික වූ බවය.Continue Reading

පන්දුවාර 20යි20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන දෙවන තරගය බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග අද (12) පැවැත්වේ. තරගය දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හි දී අද රාත්‍රී 10.30ට ආරම්භ වීමට නියමිතය. මේ අතර බී කාණ්ඩය යටතේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය ද කේප්ටවුන්හි දී අද පැවැත්වීමට නියමිතය.Continue Reading

ආයුධ අතැතිව නිවැසියන් බියගන්වා ගැලනිගම, බටකැටිය ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑ සැකකරුවන් හයදෙනාගෙන් පස්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 6වනදා මෙම කොල්ලකෑම සිදුව ඇති අතර ඊට දින කිහිපයකට පෙර නිවෙස්හිමියා විදෙස්ගතව සිට නිවසට පැමිණ ඇත. නිවැසියන් වන්දනා චාරිකාවක් ගොස් නැවත් නිවසට පැමිණ ඇත්තේ පසුගිය 6 වනදා රාත්‍රියේ බව බණ්ඩාරගම පොලීසිය පවසයි. ඔවුන්Continue Reading