ආයුධ අතැතිව නිවැසියන් බියගන්වා ගැලනිගම, බටකැටිය ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑ සැකකරුවන් හයදෙනාගෙන් පස්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 6වනදා මෙම කොල්ලකෑම සිදුව ඇති අතර ඊට දින කිහිපයකට පෙර නිවෙස්හිමියා විදෙස්ගතව සිට නිවසට පැමිණ ඇත. නිවැසියන් වන්දනා චාරිකාවක් ගොස් නැවත් නිවසට පැමිණ ඇත්තේ පසුගිය 6 වනදා රාත්‍රියේ බව බණ්ඩාරගම පොලීසිය පවසයි. ඔවුන්Continue Reading

ආනයනික අර්තාපල් මත බද්දක් පනවන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ. විශාල මුදලක් ආයෝජනය කරමින් මෙරට අර්තාපල් වගා කරන ගොවීන් රැකගැනීම රජයේ වගකීමක් වන බැවින් ආනයනික අර්තාපල් සඳහා බද්දක් පනවන ලෙස මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට ලිඛිතව දැනුම්දුන්න ද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දContinue Reading

රෝගී ප්‍රතිකාර සඳහා ලබාදෙන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 140කට අධික ප්‍රමාණයක තොග මේ වන විට අවසන් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුවිය යුතු බවය. මෙම තත්ත්වය හමුවේ ජාතික රෝහලේ සිට ග්‍රාමීය රෝහල් දක්වාContinue Reading

අත්අඩංගුවට ගත් අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන් ඇතුළු 18 දෙනා ඇපමුදා හැර තිබේ. යාපනය මහෙස්ත්‍රාත්වරයා විසින් ඔවුන් එක් අයෙකුට ලක්ෂ 03  බැගින් වූ ශරීර ඇප මත මුදාහැර ඇති බව පොලීසිය සඳහන් කළේය. එමෙන්ම ඔවුන්ට අධි ආරක්ෂිත කලාප වලට ඇතුළත් නොවන ලෙසත් අධිකරණය විසින් ලබාදෙන නියෝග සම්බන්ධයෙන් සැලකිලිමත්Continue Reading

පලාත් පාලන ඡන්ද විමසීමට පවතින බාධා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා පවසයි. මැතිවරණයට අදාළ බාධා කිරීම් සම්බන්ධ සිද්ධීන් 20 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට කොමිසමට ලැබී තිබේ. දේශපාලන අධිකාරියෙන් මෙන්ම ඇතැම් සංවිධාන වලින් ද මෙම බලපෑම් එල්ලවී ඇති බව එමContinue Reading

භූ කම්පනයක් සිදුවූ බුත්තල සහ වැල්ලවාය ප්‍රදේශවල අද (12) දිනයේදීත් ක්ෂේත්‍ර විමර්ශන කටයුතු සිදුකරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය පවසයි. පෙරේදා (10) දහවල් බුත්තල, වැල්ලවාය ප්‍රදේශ ආශ්‍රිතව රික්ටර් මාපකයේ ඒකක 3.5ක සහ ඒකක 3ක ප්‍රබලත්වයකින් යුතු භූ චලන දෙකක් සිදුවිය. ඉන් අනතුරුව ඊයේ (11) අලුයම වැල්ලවාය ප්‍රදේශයේContinue Reading

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. කොළඹ සිට ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයකContinue Reading

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100 ක් මේ වනවිට ලබාදී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම නියමිත පරිදි මේ මසContinue Reading

පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වෙයි. ඒ, තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතරය. එහි කාසියේ වාසිය දිනාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමත් විය. ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාගැනීමටය. මේ අතර ‘ඒ’ කාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියාව සහContinue Reading

උතුරේ අවතැන් වූ පවුල් 197ක ඉඩම් ඔප්පු බෙදාදීම අද (11) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් සිදුකර තිබේ. ඒ, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීය. එහිදී එම එක් එක් පවුලක් සඳහා රුපියල් 38,000ක වටිනාකමකින් යුත් චෙක් පත් බෙදාදීමක් ද සිදුකර තිබේ.Continue Reading