පාස්කු සිද්ධිය සම්බන්ධයෙන්  රුපියල් කොටි 10 ක් ගෙවන්න කිව්වට මට ඒ මුදල  ගෙවන්න වත්කමක් නෑහැ. එම තීන්දුව ට හිස නමන අතර වන්දිය ගෙවීමට මුදල් හොයන්න  පිටකොටුවෙ බෝගහ ළග ටින් එකක් හොල්ල හොල්ල ඉන්නදැයි  මිතුරන්ගෙන් විමසූ බව ද වන්දිය ගෙවන්න මුදල් නොමැති බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (15) නිට්ටඹුවContinue Reading

නව ක්‍රමවේදයක් හරහා ජල බිල්පත් ලබාදීම සහ ගෙවීම සිදුකිරීමේ වැඩපිළිවෙලක් හඳුන්වා දීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ. එම වැඩසටහන ලබන 17 වනදා යාපනය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමානාධිකාරී පියල් පද්මනාත මහතා සඳහන් කළේය. බිල්පත් නිකුත් කිරීමේ යන්ත්‍රයක් මගින් මාසික බිල්පත පාරිභෝගිකයින්ට ලබාContinue Reading

ඉන්දියානු නාවික හමුදාවට අයත් “INS DELHI” යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද (15) ත්‍රිකුණාමලය වරායට සේන්දු වී තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කළ බව නිවේදනය කළේය. මෙලෙස ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ Destroyer වර්ගයේ යුද නෞකාවක් වන “INS DELHI” දිගින් මීටර් 163.2 ක්Continue Reading

යාපනය විශ්වවිද්‍යාල සිසුන් සහ අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් පැවැත්වූ විරෝධතාවයකට පොලීසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ. යාපනය විශ්වවිද්‍යාලයේ සිට පාගමින් විරෝධතාකරුවන් නල්ලූර් ප්‍රදේශයට යෑමට උත්සාහ දරා ඇති අතර, එහිදී පොලීසිය විසින් අරසඩි හන්දිය ප්‍රදේශයේ දී විරෝධතාවය නවත්වා ඇති බවය. කෙසේ වෙතත් එම අවස්ථාවේදී විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලීසිය විසින් ජලContinue Reading

දින තුනකට ඉහතදී අතුරුදහන් වූ කාන්තාවකගේ මළ සිරුරක් බණ්ඩාරගම මැදගම අලුත්ගම වැවේ පාවෙමින් තිබී දී අද (15) පෙරවරුවේ හමුවූ බව බණ්ඩාරගම පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරගම වැල්මිල්ල හංදිය මෛත්‍රී මාවත පදිංචිව සිටි අමිතා බාලසූරිය නැමැති 60 හැවිරිදි එක්දරු මවකි. රෝගාබාධයකින් පෙළෙන බවත් දින තුනකට පමණ ඉහත දී නිවසින් අතුරුදන්Continue Reading

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර අද (15) පැවැත්වෙන තෙවැනි එක්දින තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස් කම් දෙකක් සිදුකර තිබේ. ඒ අනූව අෂේන් බණ්ඩාර සහ ජෙෆ්රි වැන්ඩසේ කණ්ඩායමට එකතු කර තිබේ. ධනංජය ද සිල්වා සහ දුනිත් වෙල්ලාලගේ අද තරගයට එක් නොවෙති. ඒ අනුව අවිෂ්ක ෆර්නැන්ඩු, නුවනිඳු ෆර්නැන්ඩු ,Continue Reading

නේපාලයේ Pokhara ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ධාවන පථය ආසන්නයේ දී මගී ගුවන් යානයක් කඩා වැටී තිබේ. විදේස් මාධ්‍ය වාර්තා කළේ මගීන් 68 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකු එම ගුවන් යානයේ සිට ඇති බවය. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ Yeti ගුවන් සේවයට අයත් ගුවන් යානයකි. නේපාලයේ පැරණි ගුවන් තොටුපොළ සහ Pokhara ජාත්‍යන්තරContinue Reading

අවුරුදු 19න් පහළ විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අමෙරිකා එක්සත් ජනපද කාන්තා කණ්ඩායම සමග ඊයේ (14) පැවති තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 07ක ජයක් හිමිකර ගැනීමට සමත් විය. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අමෙරිකා එක්සත් ජනපද කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණුContinue Reading

එංගලන්තයේ ලන්ඩන් නුවර දේවස්ථානය ක් අසල සිදුකළ වෙඩිතැබීමකින් 6 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ධාවනය කරමින් තිබූ මෝටර් රථයක සිට එම වෙඩිතැබීම සිදු කර ඇති බව සඳහන් වෙයි. ඉන් 7 හැවිරිදි දැරියකගේ තත්ත්වය බරපතළ බව වාර්තා විය.Continue Reading

විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳ සිය කොමිසමේ තීන්දුව කඩිනමින් ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කර ඇති බවය. අදාළ ඉල්ලීම පිළිබඳවContinue Reading