QR කේත භාවිතාකර ඉන්ධන ලබා ගැනීමට හඳුන්වා දී ඇති QR කේතය සම්බන්ධව පැන නැගී ඇති ගැටලු කඩිනමින් නිරාවරණය කිරීමට මේ වන විටත් කටයුතු කරමින් පවතින බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මේ සම්බන්ධව සඳහන් කර ඇත්තේ මීට පෙර QR කේතය ලබාගත් සහ දැනටත් එම වාහනය සහ එමContinue Reading

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද දේපළ ක්‍රියා විරහිත කර තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරමින් අයතා ලෙස වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාස වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර තිබුණි. ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් නීති විරෝධී ආකාරයෙන් උපයාගන්නා ලද මුදලින් ඔහුගේ බිරිදගේContinue Reading

ඉරානය සමග ගිවිසුමක් ඇති කර ගැනීමට තමන් සූදානම් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. අමෙරිකානු මාධ්‍ය ආයතනයක් වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ට්‍රම්ප් පවසා ඇත්තේ ඉරානයට ගිවිසුමක් ඇති කර ගැනීමට අවශ්‍ය නමුත් කොන්දේසි තවමත් ප්‍රමාණවත් නොවන නිසා තමන් දැන් එය කිරීමට අකමැති බවය. කෙසේ නමුත් එම කොන්දේසි මොනවාද යන්න පැවසීමContinue Reading

වර්තමානය වන විට හෙද හෙදියන් 43,553 දෙනෙකු මෙරට සෞඛ්‍ය සේවාවේ නිරත වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. එය සමස්ත සෞඛ්‍ය කාර්යය මණ්ඩලයෙන් සියයට 30ක ප්‍රතිශතයක් වූවද සෞඛ්‍ය සේවාවට අවශ්‍ය හෙද හෙදියන් ප්‍රමාණය මෙතෙක් සම්පූර්ණ වී නොමැති බව අමාත්‍යවරයා සඳහන් කළේය. ලොව පිළිගත් ප්‍රමිතීන් අනුව ප්‍රශස්තContinue Reading

අසල්වැසි රාජ්‍යයන්ට ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටින ලෙස පලස්තීනයේ ක්‍රියාත්මක වන හමාස් සංවිධානය ඉරානයෙන් ඉල්ලීමක් සිදු කර තිබේ.  එමෙන්ම මෙම යුද්ධය නතර කිරීමට මැදිහත් වන ලෙස ඔවුන් ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.  මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් කලාපීය මෙන්ම ලෝක සාමයට ද බාධාවක් ඇති වනු ඇතිContinue Reading

අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින යුද ගැටුම් හේතුවෙන් මේ වන විට ඉරානයේ පුද්ගලයින් මිලියන 3.2ක් අවතැන්ව සිටින බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින්ගේ ආයතනය පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ ඒ අතරින් බහුතරය ටෙහෙරාන් අගනුවර ඇතුළු ප්‍රධාන නගරවල පදිංචිකරුවන් වන බවය. ගැටුම්කාරී වාතාවරණය අඛණ්ඩව පැවතීම හේතුවෙන් අවතැන්වූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව දContinue Reading

ඉරාන යුද්ධය හේතුවෙන් කලාපයේ තෙල් සහ ගෑස් සැපයුම අඩාල වී ඇති පසුබිමක, ආසියා-පැසිෆික් කලාපයට විශ්වසනීය බලශක්ති සැපයුමක් ලබාදීමට එක්සත් ජනපදයට හැකි බව අමෙරිකානු අභ්‍යන්තර කටයුතු ලේකම් ඩග් බර්ගම් පවසයි. ටෝකියෝ නුවර පැවැත්වෙන, කලාපයේ රටවල් 17ක සහභාගීත්වයෙන් යුත් ‘ඉන්දු-පැසිෆික් බලශක්ති ආරක්ෂක අමාත්‍ය සහ ව්‍යාපාරික සංසදය’ අමතමින් බර්ගම් කියා සිටියේ, අමෙරිකානු ජනාධිපතිContinue Reading

කන්තලේ වාන් ඇල වැව්රක්ෂිතයේ සිටින වන අලි රංචුවක් හේතුවෙන් කන්තලේ වාන් ඇළ ඇතුළු අවට ගම්මාන රැසක ජනතාව පීඩාවට පත්ව සිටිතැයි එම ගම්මානවල වැසියන් සඳහන් කර සිටිති. කන්තලේ වාන් ඇළ,ජයන්තිපුර ,සාලියපුර ,සිනිපුර වැනි ගම්මාන වලට මෙම අලි රංචුව නිසා තර්ජන එල්ල වී ඇති බවත් මේ නිසා තමන්ගේ ජන ජීවිතය අඩාල වීContinue Reading

කඩුවෙල පොලිස් වසමේ වැලිවිට ප්‍රදේශයේදී ගිනිඅවි සහ පතොරොම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (13) උදෑසන කාලයේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. එහිදී බලපත්‍ර නොමැතිව තබාගෙන සිටි බෝර 12 ගිනි අවියක්, රයිෆල් අවියක්, බෝර 12 පතොරොම් 15 ක්,Continue Reading

දකුණු මුහුදේ බහුදින ධීවර යාත්‍රාවක තිබී මත්ද්‍රව්‍ය සහ ආයුධ සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු  දින 7ක රැඳවුම් නියෝග ලබාගෙන තිබේ. නාවික හමුදාව මගින් ගැඹුරු මුහුදේ දී මත්ද්‍රව්‍ය හා ගිනි අවි සමඟ සැකකරුවන් 05 දෙනෙකු ගමන් කරමින් තිබු ධීවර යාත්‍රාවක් හා ඊටContinue Reading