ෂාෆ්ටර් මරණය සියදිවි නසාගැනීමක් නොවේ -පොලීසිය
මෙරට ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සියදිවි නසාගැනීමක් බවට වාර්තා නොවන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 175 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවය. “කිසිම වෙලාවක මෙතෙක් එම මරණය සියදිවි නසාගැනීමක් බවට වාර්තා කිරීමකුත්Continue Reading










