තවමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙරට ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා බව ජනාධිපති නීතීඥ ටිරන්ත වලලියද්ද මහතා පවසයි. ඔහු පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය මීට බලපා ඇති බවය. අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කර ඇත. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයContinue Reading

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රාජිකා වික්‍රමසිංහ මහත්මිය මහවැලි ගඟේ ගිලී යන්නට ගිය අවස්ථාවකදී මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා ගඟට පැන ඇය බේරා ගෙන තිබේ. පසුගියදා නාවලපිටියේ පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රැස්වීමෙන් අනතුරුව මහවැලි ගඟේ දිය නෑමට ගිය අවස්ථාවේ මෙම සිදුවීම සිදුව ඇත. ගං ඉවුරේ ගසක ගැටගසා ඇතිContinue Reading

විශ්වවිද්‍යාල නේවාසිකාගාරය තුළ නිදා සිටියදී අභිරහස් ලෙස මියගිය ශිෂ්‍යාගේ දේහය නිවස වෙත රැගෙනවිත් තිබේ. ඒ ඔහු පදිංචිව සිටි පරගස්තොට පැල්පොල ආචාරිගොඩ පාරේ නිවස වෙතය. සබරගමුව විශ්වවිද්‍යාලයේ සිංහරාජ නේවාසිකාගාරයේ කාමරයක් තුළ මිතුරන් කිහිපදෙනෙකු සමග නින්දට ගොස් සිටි හර්ෂ ධනංජය ඊයේ (21) අවදි නොවීම නිසා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි. එහිදී අනාවරණයContinue Reading

ආරක්ෂිත සහල් සංචිත පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා සිටියද එය නොලැබෙන බව ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව කෝපා කමිටුව හමුවේ අනාවරණය කළේය. මේ හේතුවෙන් අවශ්‍ය සහල් සංචිත පවත්වා ගැනීමට නොහැකි වූ බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරින් පෙන්වා දී ඇත. ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිත සහල් සංචිත පවත්වාගෙන යාම හා ගබඩාContinue Reading

දවසකට ලක්ෂ ගණන් ගිණුම්වලට දාලා කොරියාවෙන් ආනයනය කළ ඩිජිටල් පරිගණක උපාංග ඔන්ලයින් ක්‍රමය යටතේ අඩු මිලට අලෙවි කරමින් පාරිභෝගිකයින්ගේ ගිණුම්ගත මුදල් කෝටි ගණනින් වංචනික ආකාරයට විවිධ ගිණුම් වෙත බැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ලබන මස 3 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගතContinue Reading

තවත් නෞකා 4ක් ගේන්නත් සැලසුම් ගල් අඟුරු නෞකාවක් ලබන 25 වැනිදා මෙරටට ළඟාවන බව ලංකා ගල් අඟුරු සමාගම පවසයි. පසුගිය වසර සඳහා ගල් අඟුරු සැපයීමට ගිවිසුම්ගත වූ සමාගමෙන් එම ගල් අඟුරු තොගය ආනයනය කරන බවත් එමෙන්ම දෙසැම්බර් මාසය දක්වා තවත් ගල් අඟුරු නෞකා 4ක් ආනයනයට සැලසුම් කර ඇති බවත් ලංකාContinue Reading

පිටකොටුව තොග වෙළෙඳපොළේ පරිප්පු සහ සුදු සීනි කිලෝවක මිල සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව පරිප්පු කිලෝ ග්රෑමයක් රුපියල් 25කින් සහ සීනි කිලෝ ග්රෑමයක් රුපියල් 15කින් පහත හෙළීමට පියවර ගෙන ඇත. පසුගිය සතියේ රුපියල් 400ක්ව පැවති පරිප්පු කිලෝවක මිල රුපියල් 375ක් දක්වා අඩු කර තිබෙන අතර, පසුගිය සතියේ රුපියල්Continue Reading

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර ,කුඩා හා මධ්‍යම පරිමාණ කාන්තා ව්‍යවසායකයින්ගේ දැනුම  හා කුසලතාවන් ඉහළ නැංවීම අරමුණු කොට ගනිමින් SME Connect මාර්ගගත අන්තර්ජාල වේදිකාව ඊයේ (ඔක්තෝම්බර් 20 ) වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් BMICH හිදී ආරම්භ කෙරිණි. Women Entrepreneurs Finance InitiativeContinue Reading

ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක පත් කිරීමට පක්ෂ කළමනාකරණ මණ්ඩලය තීරණය කර ඇත. එක්සත් ජාතික පක්ෂ නායක, ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ කළමනාකරණ මණ්ඩලයේ දී  මෙම තිරණය ගෙන තිබේ. ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස කටයුතු කරනු ලබන සංචාරකContinue Reading

තමාගේ බෑනා ඡන්දෙන් පැරදී තමාගේම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවේ යැයි ජේ.ආර් නිකමටවත් සිතන්නට නැතුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තුවේදී පැවසීය.  “අවුරුදු 44කට පෙර ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ව්‍යවස්ථාව හදන වෙලාවේ මෙවැනි දෙයක් වේයැයි නොසිතන්නට ඇති බව ද අලහප්පෙරුම මහතා පැවසීය. ව්‍යවස්ථාව හදා අවුරුදු 44කට පසු ජේ.ආර්Continue Reading