ඉදිරි සති දෙක තුළ තවත් භාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉවතට. රථ වාහන අමතර කොටස් සහ රූපලාවන්‍ය උපකරණත් ඒ අතර
රූපලාවන්‍ය උපකරණ, මෝටර් රථ අමතර කොටස් ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක ආනයන සීමා ඉදිරි සති දෙකක කාලය තුළ ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පවසන්නේ අදාළ ක්ෂේත්‍රයන්හි රැකියාවන්වල නිරත පිරිස් වෙතින් දිගින් දිගටම ලද අභියාචනා සැලකිල්ලට ගනිමින් මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත මෙම සීමාContinue Reading











