පවතින උද්ධමනකාරී වාතාවරණය හමුවේ ඉන් මිදීම සදහා දැඩි තීරණවලට එළැඹීමට සිදු වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා විසින් සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී නන්දලාල් වීරසිංහ මහතා මේ බව කියා සිටියේය. ඔහු පවසන්නේ බදු සංශෝධන, පොලී අනුපාතික ඉහළ නැංවීම ආදිය එලෙසContinue Reading

කොළඹ ප්‍රදේශ රැසකට ලබන සෙනසුරාදා (22 වැනිදා) රාත්‍රී සිට පැය 14 ක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා කොළඹ 2,3,4,5,7,8,9 සහ 10 යන ප්‍රදේශවල ජල සැපයුම සෙනසුරාදා රාත්‍රී 10.00 සිට පසුදින (23 වැනිදා) මධ්‍යහන 12.00 දක්වා අත්හිටුවන බව ද ජල සම්පාදන මණ්ඩලයContinue Reading

අම්බලන්ගොඩ, මාදම්පා ගගේ මෝයකට ආසන්නයේ දියනෑමට ගිය සිසුන් තිදෙනෙකුගෙන් අතුරුදන්ව සිටි සිදුවෙකුගේ සිරුර නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් විසින් අද (20) උදෑසන සොයාගෙන තිබුණි. එම සිසුන් තිදෙනා එම ස්ථානයේ නෑමට ගොස් තිබුණු අතර එහි තිබූ අධික සැඩපහර ට ඔවුන්ව ගසාගෙන ගොස් තිබුණි. අසල සිටි පුද්ගලයෙක් එක් සිසුවෙක්ව එම අවස්ථාවේදීම බේරාගෙන තිබුණුContinue Reading

“පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුවේ උත්සාහය” පරාජය කිරීමට එක්ව කටයුතු කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ අද (20) අවබෝධතා ගිවිසුමකට එළඹුණි. ඒ පසුගියදා විපක්ෂයේ සියලු පක්ෂ රැස්ව ඒකමතික සම්මත කරගන්නා ලද යෝජනාවක් අනුවය. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දැමීමේ ආණ්ඩුවේ ප්‍රයත්නයන් පරාජය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය රාමුව තුළ ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින්Continue Reading

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ආබාධයකට ලක්ව ඇති බවට තොරතුරු වාර්තා වෙයි. ඒ අනුව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ පැතුම් නිස්සංක ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමුකිරීමට නියමිත බවය. මෙම අබාධ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවති තරගයේ පන්දු රැකීම සඳහා ඔහු වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු යොදවනු ලැබිණි. මීට පෙරContinue Reading

ශ්‍රී ලංකාවේ සිදු කළ කොළ ඇපල් වගාවක මුල් ඵලදාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. එම්.පී. ලක්ෂ්මන් කුමාර ගොවි මහතා  ගල්ගමුව, තඹුත්තේගම  ප්‍රදේශයේ අක්කර දෙකක මෙම ඇපල් වගාව සිදු කර තිබේ. ගොවි මහතාගෙන් ඇපල් වගාව පිළිබඳ තොරතුරු විමසූ ජනාධිපතිවරයා තමන් ඉදිරියේදී එම ඇපල්Continue Reading

ශත වර්ෂයක පමණ කාලයක් තුළ නීති ක්ෂේත්‍රයෙහි සිදු නොවූ දැවැන්ත පරිවර්තනයක් මේ වන විට සිදු වෙමින් පවතින බව හිටපු අධිකරණ ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) ප්‍රකාශ කළේය. නීති 14 ක් සංශෝධනය කිරීමට නියමිත බවත් නීතිඥවරුන්ගේ ස්වේච්ඡා උත්සාහයන්හි ප්‍රතිඵලයක් ලෙස ක්ෂේත්‍ර 80ක පමණ සංශෝධනයන් සිදුවන බවත් මන්ත්‍රීවරයාContinue Reading

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කොන්දේසි තුනක් මත සහය ලබාදීමට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සූදානම් බව විපක්ෂ  නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයේ සාමාජිකයින් පත්කිරීමේදී අගමැති සහ විපක්ෂ නායකවරයා එකඟතාවයෙන් තෝරා ගැනීම,ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වීමේ තහංචිය එලෙසම පැවතීම සහ පාර්ලිමේන්තුවContinue Reading

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරනය අද දින සිට දින 69ක් තුල පැවැත්වීමට කටයුතු කරන බව ක්‍රීඩා සංවරධන අධ්‍යක්ෂ ජනරාල්වරයා අභියාචනාධිකරණයට පොරොන්දු විය. මෙසේ පොරොන්දු වුනේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් ගොනු කොට තිබූ රිට් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවය. මෙම රිට් පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන්Continue Reading

ඔස්ට්‍රේලියාවේ සරණාගතභාවය පතා සිටි ශ්‍රී ලාංකිකයින් 183 දෙනෙකු ආපසු හරවා යවා ඇති බව එරට සමුද්‍රීය දේශසීමා අණදෙන නිලධාරී සහ ඒකාබද්ධ කාර්ය සාධක ඒජන්සියේ කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී, ස්වෛරී දේශසීමා මෙහෙයුම රියර් අද්මිරාල් ජස්ටින් ජෝන්ස් මහතා පවසයි. ඔවුන් නීති විරෝධී අන්දමින් අවස්ථා හයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වීමට උත්සාහ කළ පුද්ගලයින් බවContinue Reading