ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කර දෙමින් ශ්‍රීලන්කන් ගුවන් සමාගම ජාත්‍යන්තර සම්මාන දෙකකින් පිදුම් ලබා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයකු වන ශ්‍රීලන්කන් ගුවන් සේවය 06 වැනි දකුණු ආසියා සංචාරක සම්මාන උලෙළේදී ‘Visitor’s choice Airlines of the Year’ සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. මේ සම්මාන උලෙළContinue Reading

අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් මුහුණ දී සිටින අර්බුදය තවත් උග්‍ර කරමින් ස්වදේශ කටයුතු අමාත්‍ය සුඑල්ලා බ්‍රේවර්මන් ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් අද (19) ඉවත් විය. සංක්‍රමණ ප්‍රතිපත්තිය පිළිබඳ ඇයගේ පුද්ගලික විද්‍යුත් තැපෑල මගින් පණිවිඩයක් යැවීමෙන් ප්‍රොටොකෝල කඩ කළ බව පිළිගනිමින් සුඑල්ලා බ්‍රේවර්මන් ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් විය.ඉල්ලා අස්වීමේ ලිපිය යවමින්Continue Reading

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ගුජරාඨ ප්‍රාන්තයේ රජයේ පාසලක නිරීක්ෂණ චාරිකාවකට එක් විය. අග්‍රාමාත්‍යවරයා පංති කාමරවලට ගොස් දරු දැරියන් හමුවුණු අතර ඔවුන් අතර අසුන් ගෙන ගුරුවරුන්ගේ ඉගැන්වීම්වලට කන්දීමට ද අමතක නොකළේය. ගුජරාඨය යනු ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගේ උපන් ප්‍රාන්තයයි. ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමට පෙර මෝදි වසර ගණනක් ගුජරාඨයේ මහ ඇමැති ධුරයContinue Reading

IMF සහාය නැති වුණොත් අපි තනි වෙනවා අකැමැත්තෙන් තීරණ ගත්තත් ඒවා ගැන විටින් විට සලකා බලනවා ජනපතිගෙන් බදු ප්‍රතිපත්තිය ගැන විශේෂ ප්‍රකාශයක්  අපට අවශ්‍ය ඉලක්ක කරා ළඟා වීමට නව බදු ක්‍රමය ක්‍රියාත්මක කරන්න වෙනවා. මෙවන් පසුබිමක් තුළ මෙම බදු ක්‍රමය අනුගමනය නොකළ හොත් අපට අවශ්‍ය ඉලක්ක කරා ළඟා වීමට බැරිContinue Reading

නෙදර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පැවැත්වෙන ලෝක කුසලාන 20/20 තරගාවලියේ අවසන් කණ්ඩායම් 12ට සුදුසුකම් ලැබීමේ තරගයක් අද (20) පැවැත්වෙයි. එහි කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා සමත් විය. ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දු පහරදීමට ය. මේ අතර අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ට බිනුරContinue Reading

රටට අවශ්‍ය වන්නේ මර්දනය නොව සංවර්ධනය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ රට වැටී ඇති ආගාධයෙන් ගොඩගැනීමට රජයට අවශ්‍ය ඕනෑම මොහොතකම තනතුරු තාන්නමාන්නවලින් තොරව සහය ලබාදීමට සූදානම් බවය. මහරගම මුඛ සෞඛ්‍ය ආයතනයට වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එමContinue Reading

ලබන වසරේ මාර්තු මාසයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ව්‍යවස්ථානුකූලව හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති නීතීඥ නිමල් ජී.පුංචිහේවා මහතා පවසන්නේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට නීතිමය ප්‍රතිපාදන ඇත්තේ මහ මැතිවරණයකින් අනතුරුව පාර්ලිමේන්තුව පළමු වරට රැස්වී වසර දෙකහමාරකට පසුව බවය. කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජි. පුංචිහේවාContinue Reading

අද (20) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ මාර්ගයේ උදෑසන කාර්යාල දුම්රියන්හි ධාවන වේලාවන් සංශෝධනය කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ දී පැන නැගී ඇති ගැටලු කිහිපයක් සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇති බවය. කොළඹ කොටුව සහ පානදුර අතර දුම්රිය මාර්ග දුර්වල තත්ත්වයේ පැවතීම නිසා වේගContinue Reading

ශ්‍රී ලංකා මහ බැංකුව අද (19) දිනයේ දී රු. මිලියන 75,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබුණි. ඒ සඳහා රු. මිලියන 108,780 ක ලංසු ප්‍රමාණයක් ලැබුණු බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටී. කෙසේවෙතත් එම ලැබුණු ලංසු අතුරින් පිළිගෙන ඇත්තේ රු. මිලියන 16,123 ක ලංසු ප්‍රමාණයක් පමණි. එනම් වෙන්දේසිය සඳහාContinue Reading

ICC ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තීරණාත්මක තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර අද (20) පැවැත්වේ. තරගය ඔස්ට්‍රේලියාවේ ජිලොන්ග්හි දී ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතය.  මේ වන විට පළමු වටයේ  “A” කාණ්ඩය යටතේ පෙරමුණ ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්ව ඇති අතර ශ්‍රී ලංකාContinue Reading