දුෂ්මන්ත චමීරට ලෝක කුසලානය අහිමිවෙයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ. පාදයේ ඇතිවූ ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහුට 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ UAE කණ්ඩායමට එරෙහි ඊයේ (18) පැවතිContinue Reading











