වවුනියාව බෝගස්වැව මධ්‍යමහ විද්‍යාලයේ සිසුන් 45ක් හා ගුරුවරුන් තිදෙනකු බඹරුන් දෂ්ඨ කිරීමෙන් අද (17) දින  රෝහල් ගත කළ බවට බෝගස්වැව පොලිසිය කියයි. අද උදෑසන රැස්වීම පැවති අතරතුර බඹරුන් දෂ්ඨ කොට ඇති අතර බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් සිසුන් දෙදෙනකු හා එක් ගුරුවරයකු දැඩි ලෙසින් අසාධ්‍ය තත්වයෙන් සිටි බවද පොලිසිය පැවසීය. පාසලContinue Reading

ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල සහ බෙලරූස්හි විශ්වවිද්‍යාල අතර සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට එළැඹීම සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබේ. ඒ සඳහා වන ගිවිසුම අත්සන් කිරීමට අදාළ සාකච්ඡා බෙලරූස් රාජ්‍යයේ සංචාරයක නිරත අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ එරට අධ්‍යාපන අමාත්‍ය ඇන්ඩ්‍රියි අයි. ඉවනැට්ස් මහතා අතර පවත්වා ඇති බවContinue Reading

නෙළුම් කුලුන පරිශ්‍රය විවෘත කර තැබෙන වේලාවන සංශෝධනය කර තිබේ. ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 09.00 සිට රාත්‍රී 09.00 දක්වා ටිකට් පත් නිකුත් කරනු ලැබෙයි. එම දිනවල උදෑසන 09.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළදී එම පරිශ්‍රය නැරඹීමේ හැකියාව පවතී. මේ අතර සෙනසුරාදා සහ ඉරිදා දිනවල පෙරවරු 09.00සිටContinue Reading

බරපතළ ලෙස තුවාළ ලබා මහමග වැටී සිටි කාන්තාවක් පිළිබඳව සිද්ධියක් වලස්මුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. තුවාල ලබා සිටි කාන්තාව වලස්මුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත මාරුකර තිබේ. මෙලෙස තුවාල ලබා ඇත්තේ 49 හැවිරිදි වියේ පසුවන කාන්තාවකි. සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවළදී අනාවරණය වී ඇත්තේ එමContinue Reading

එක්දින ජාත්‍යන්තර තරග තුනකට සහභාගී වීම සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ලබන මස මෙරටට පැමිණීමට නියමිතය. ලෝක කුසලාන සුපර් ලීග් 2023 යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු තරගය නොවැම්බර් 25 වනදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවැත්වෙයි. ඉතිරි තරග දෙක නොවැම්බර් 27 සහ 30 යන දින වලදී එම පිටියේදීම පැවැත්වෙයි.Continue Reading

ලොව ප්‍රකට බීටීඑස් (BTS) සංගීත කණ්ඩායමේ සාමාජිකයින් ට දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවයට එක්වීමට සිදුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි. එම කණ්ඩායමේ සිටින වයසින් වැඩිම සාමාජිකයා වන 29 හැවිරිදි “ජින්” ඒ අනුව පළමුවෙන් හමුදා සේවයට එක්වීමට නියමිතය. ඔහු දෙසැම්බර් මාසයේ 30 වැනි වියට එළඹෙන අතර එතැන් සිට වසර දෙකක්Continue Reading

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන මාසික දරිද්‍රතා රේඛා සටහනෙහි නවතම වාර්තාව නිකුත් කර තිබේ. ඒ 2022 අගෝස්තු මාසයට අදාළවයි. මෙම වාර්තාවට අනුව මෙරට එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම (Minimum Expenditure per person per month to fulfill the basic needs) රු. 13,460 ක්Continue Reading

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන කණ්ඩායම් 12ට සුදුසුකම් ලැබීමේ වටයේ බී කාණ්ඩයේ තවත් තරගයක් මේ වනවිට ආරම්භ වී තිබේ. සිම්බාබ්වේ කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වෙන්නේ හෝබාර්ට් හිදීය. කාසියේ වාසිය දිනූ අයර්ලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය. තරගයට එක්වන කණ්ඩායම් පහතින්. සිම්බාබ්වේ කණ්ඩායම  Regis Chakabva CraigContinue Reading

ලොව විශාලතම ද්වීපාර්ශ්වික ණයහිමියා වන්නේ චීනය යි. එහෙත් බොහෝ රටවල් මේ වනවිට ණය නැවත ගෙවීමට නොහැකිව සිටින අතර බටහිර රටවල් පවසන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඇති ලොකුම බාධාව චීනය බවය. අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසන්නේ බොහෝ රටවල් මුහුණදී ඇති බාහිර ණය අර්බුද විසඳීම සඳහා චීනයට විශාල වගකීමක් පැවරී ඇතිContinue Reading

පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට අයත් V8 රථය තමන් සොරකම් නොකළ බව කොළඹ මහා නගර සභාවේ නාගරීක මන්ත්‍රී ප්‍රියංකා ජයසේකර මහත්මිය පවසන්නීය. මේ අතර, මුරුත්තෙට්ටුවේ හිමිගේ යෝජනාව මත සිදුකළ ව්‍යාපාරයක් පාඩු ලැබීමෙන් පසු අදාළ රථය විකුණා මුදල් ලබාගන්නා ලෙස උන්වහන්සේම තමන්ට ලබාදුන් බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය. නාගරික මන්ත්‍රීවරිය මේContinue Reading