ලංකා IOC සමාගම ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව අද (17) රාත්‍රීයේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ද අඩුකර ඇත. නව මිල සංශෝධනය අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකContinue Reading

ශ්‍රී ලංකාව මේ වන විට ක්‍රමානුකූලව මෙහෙයවෙමින් ඇත්තේ විදේශීය සාම සාධක හමුදාවක් ගොඩබස්වන තැනට බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. මාතර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කළේය. ‘දැන් මේ අරවා, මේවා නැගිට්ටවලා වැඩක් නැහැ. රටයි නැගිට්ටවන්න ඕනේ. මේ රටේ ලාංකීයContinue Reading

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට මෙම මස 18 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කර ඇත. හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට අපහාස වන ලෙස පත්තරේ විස්තරේ වැඩසටහන මෙහෙයවූ බවට චෝදනා කරමින් ගොනු කරන ලද පැමිණිල්ලකට අදාලව මෙම නියෝගය නිකුත් කර තිබේ. තමාට සිදු වූ අලාභය වෙනුවෙන්Continue Reading

අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතය . ඩොනල්ඩ් ලූ මහතා සමග අමෙරිකානු රජයේ ඉහළ පෙළේ දූත පිරිසක් ද දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තාවේ. අමෙරිකානු නියෝජිතයින් පිරිස මෙම සංචාරය තුළදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළුContinue Reading

පන්නල නගරයේ තෙමහල් ගොඩනැගිල්ලක් තුළ කාන්තාවක් අමානුෂික ලෙස ඝාතනය කර තිබේ. අද (17) උදෑසන 3.30ට පමණ එම ඝාතනය සිදුව ඇති බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය. එලෙස ඝාතයට ලක්ව ඇත්තේ, 38 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. අප කළ වීමසිමකදී පොලීසිය සඳහන් කළේය, අදාළ ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරමින් පවතින බවය. මේ අතර නොච්චියාගමContinue Reading

රටේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය තිළිණි ප්‍රියමාලි, ප්‍රකෝටිපතියන්, දේශපාලනඥයන්, නළු නිළියන් මෙන් ස්වාමීන් වහන්සේ ඇතුළු විශාල පිරිසක් සමග රුපියල් කෝටි ගණනින් වූ ගනුදෙනු රැසක් සිදුකිරීමේ මූලස්ථානය ලෙස කොටුව ක්‍රිෂ් සමූහ ව්‍යාපාර ගොඩනැගිල්ල භාවිත කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනවලදී අනාවරණය වී තිබේ. දැනට රිමාන්ඩ් භාරයේContinue Reading

අධික වර්ෂාව හේතුවෙන් දියවන්නා ඔයේ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ යාම නිසා පාර්ලිමේන්තු සංකීර්ණය ජලයෙන් යට වීමේ දැඩි අවදානමක් මතුව තිබේ. දියවන්නා ඔයේ ජලය වේගයෙන් වැඩිවෙමින් පවතින නිසා වැසි තත්ත්වය ඉදිරි දිනවල දිගින් දිගටම පැවතියහොත් එහි ජලය පිටාර මට්ටමට පැමිණිය හැකි බව නාවික හමුදාව කියා සිටියි. මෙම තත්ත්වය මත පාර්ලිමේන්තුContinue Reading

ස්කොට්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ලෝක කුසලාන 20/20 තරගාවලියේ අවසන් කණ්ඩායම් 12ට සුදුසුකම් ලැබීමේ තරගයක් අද (17) පැවැත්වෙයි. එහි කාසියේ වාසිය දිනාගැනීමට බ ඉ කො නායක නිකලස් පූරාන් සමත් විය. ඒ අනුව ඔහු තීරණය කළේ මුලින්ම පන්දු යැවීමට ය. මෙම තරගය හෝබාර්ට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙයි. Continue Reading

ඉරානයේ අභ්‍යන්තර ගැටලු සඳහා අමෙරිකාව අනවශ්‍ය මැදිහත් වීමක් සිදුකරන බව එරට ජනාධිපති ඊබ්‍රහීම් රයිසි පවසයි. රටේ පවතින විරෝධතා දැඩි කිරීම සඳහා අමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශ උත්තේජනයන් සපයන බව ඉරාන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. ඉරානය ඔවුන්ගේම පුරවැසියන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කළ යුත්තේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමෙන් බවට සඳහන් කරමින් අමෙරිකානු ජනාධිපතිContinue Reading

වසර 14 කට පසුව ආසියානු කුසලාන අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීමට අවස්ථාව ලැබුණ ද, එම කුසලානය ජයග්‍රහණය කර ගැනීමට නොහැකි වීම පිළිබඳව තමන් කනගාටුවට පත් වන බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පවසයි. ආසියානු කුසලාන පන්දුවාර 20 – 20 තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමContinue Reading