කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
ආසියානු කුසලාන කාන්තා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද පැවැත්වෙයි. එහි කාසියේ වාසිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දිනාගත් අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.Continue Reading
ආසියානු කුසලාන කාන්තා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද පැවැත්වෙයි. එහි කාසියේ වාසිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දිනාගත් අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.Continue Reading
ලෝක ප්‍රසිද්ධ හැරී පොටර් කතා මාලාවේ රූබියස් හැග්‍රිඩ්ගේ චරිතයට රංගනයෙන් දායකවූ රොබී කෝලට්‍රෙන් සිය දිවිගමනට සමුදී තිබේ. මියයන විට ඔහු 72වන වියේ පසුවිය. වේදිකාවෙන් සිය රංගන දිවිය ආරම්භ කළ ඔහු දශක 4කට අධික සිය රංගන දිවිය තුළ නිර්මාණ රැසකට රංගනයෙන් දායක වුවද රසික හදවත් තුළ ඔහුගේ මතකය රැඳී ඇත්තේ හැග්‍රිඩ්Continue Reading
ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාර්ශ්ව රැසක් සමග සම්බන්ධවී කටයුතු කරමින් ඇති බව ආසියානු පැසිෆික් කලාපයේ IMF නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පවසයි. ඒ අනුව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු අනෙකුත් බහුපාර්ශ්වික ණය ලබාදෙන්නන් සතුව ඇති ප්‍රතිපත්ති ශ්‍රී ලංකාවේ දිගුකාලීන මූල්‍ය ගැටලුවලට විසඳුම් සෙවීමේදී වැදගත් වනු ඇතිContinue Reading
වරකාපොල, අගුරුවැල්ල තුඹලියද්ද ප්‍රදේශයේදී දෙමහල් නිවසක් මතට පස්කන්දක් කඩාවැටීමෙන් අතුරුදන්වී සිටි මවගේ සහ පුතුගේ සිරුරු මේ වනවිට සොයාගෙන තිබේ. අනතුර සිදුවී තිබුණේ ඊයේ (14) සවස 3.30ට පමණ ඇතිවූ අධික වර්ෂාවත් සමගය. මව 47 හැවිරිදි වියේ පසුවූ අතර පුතා 24 හැවිරිදි තරුණයෙකි. ඊයේ සවස 4.30 පමණ සුන්බුන් අතර සිරවී සිටි පියාවContinue Reading
රාජ්‍ය අමාත්‍යාංශ 04කට අදාළ විෂයයන් ගැසට් කර තිබේ. සෞඛ්‍ය, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග සහ විදුලිබල හා බලශක්ති යන රාජ්‍ය අමාත්‍යාංශවලට අදාළ විෂයපථයන් එලෙස ගැසට් කර ඇත. ඒ අනුව, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය යටතට පෞද්ගලික වෛද්‍ය නියාමන සභාව, 1990 සුවසැරිය පදනම, දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය යන ආයතන පත්කර තිබේ.Continue Reading
කළු ගඟ, කැලණි ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කළු ගඟ ආශ්‍රිත පහත් බිම් වන පාලින්ද නුවර සහ බුලත්සිංහල යන ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මීට අමතරව කැලණි ගඟ ආශ්‍රිතව පහත්Continue Reading
මෙරටට ආනයනය කරනු ලබන ඖෂධ වර්ග වැඩි සංඛ්‍යාවක් මෙරට ජනතාවගේ භාවිතයට අත්‍යවශ්‍ය ඒ්වා නොවන බවත්, එක් ඖෂධ වර්ගයක් සඳහා සන්නාම විශාල ප්‍රමාණයකින් ඖෂධ ආනයනය කිරීම නිසා ඒ් පිළිබඳ නිසි නියාමනයක් සිදු නොවීමත් විශාල ගැටළුවක් බවට පත්ව ඇති බව ද ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වනContinue Reading
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (15) පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. අද රාත්‍රී 10.00 සිට හෙට (16) පෙරවරු 10.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය. ඒ අනුව, කොළඹ 02, 03, 04, 05, 07, 08, 09 සහ 10 යන ප්‍රදේශ සඳහාContinue Reading
ඊයේ (14 )ඇතිවූ අධික වර්ෂාව සමග වරකාපොල තුඹලියද්ද ප්‍රදේශයේ දෙමහල් නිවසක් මතට නිවස පිටුපස පිහිටි කන්දක් නායයෑම නිසා එම නිවස සම්පූර්ණයෙන් විනාශ විය. එමනිවස තුළ සිටි මව පියා හා පුතා ඊට යටවිය. ඊයේ සවස 4.30 පමණ සුන්බුන් අතර සිරවී සිටි පියාව බේරාගත් අතර ඔහුව වරකාපොල රෝහල වෙත යැවිණි. ඔහුගේ පාදයContinue Reading
මුල්‍ය වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින තිලිණි ප්‍රියමාලි නම් තැනැත්තියගේ සැමියා ලෙස හැඳින්වෙන ඉසුරු බණ්ඩාර නැමැති පුද්ගලයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඡන්දය සඳහා ඉදිරිපත් වීමේ සූදානමකින් සිටි බව ඇයගේ මුල්‍ය වංචාවට හසු වූ ව්‍යාපාරික කමල් හසන් මහතා පවසයි. කමල් හසන් යනු තිලිණි ප්‍රියමාලිගේ මූල්‍යContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved