වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළට
2022 වසරේ මාර්තු මාසයෙන් පසු පළමුවරට වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළ ගොස් තිබේ. ඇඟලුම් අපනයන ආදායම පසුගිය ඔක්තෝබර් මාසයේ පහළ යෑම මීට ප්‍රධාන හේතුවවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,192ක් ලෙස සඳහන්වContinue Reading










