ජාතික රෝහලේ සේවක වර්ජනයක්
කොළඹ ජාතික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (08) උදෑසන 8 සිට පැය 4 ක් රාජකාරියෙන් බැහැරව වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ ඉහළ යන “ජීවන වියදම, මර්දනය නවතනු, බදු බර හා බඩු මිල අඩුකරනු සෞඛ්‍ය සේවයට 5%ක් වෙන්කරනු සහ IMF යෝජනාවලට යටවෙන ජනතාද්‍රෝහී අයවැය පරදමු” යන කරුණු මුල්කර ගනිමිනි. වර්ජනයContinue Reading











