වකුගඩු ජාවාරමේ ප්‍රධාන තැරැව්කරු CCD භාරයට
වකුගඩු ජාවාරමට සම්බන්ධ ප්‍රධාන තැරැව්කරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ඊයේ (05) පස්වරුවේ එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවය. අත්අඩංගුවට ගත් සැකකරු 41 හැවිරිදි මට්ටක්කුලිය කජිමාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය. එම සැකකරු විසින් වකුගඩු මුදලට විකිණීමේ ජාවාරමේ ප්‍රධාන තැරැව්කරුවෙකු ලෙස කටයුතු කර ඇතිContinue Reading











