ගමනාගමනයට නුසුදුසු පාලමක් ගැන රියදුරන්ට දැනුම්දීමක්
කැලණිය, පට්ටිවෙල ප්‍රදේශය ඔස්සේ ගමන්ගන්නා රියදුරන්ට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විශේෂ නිවේදනයක් නිතුක් කර තිබේ. එහි දැක්වෙන්නේ පට්ටිවෙල ජල පවිත්‍රාගාරය අසල ඇති පාලම මේ වනවිට වාහන ගමනාගමනයට සුදුසු නැති බවය. එබැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියදුරන්ට දැනුම් දෙයි.Continue Reading











