තිරිඟු පිටිවල තොග මිල අඩුකර තිබේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය ඒ බව නිවේදනය කළේය. ඒ අනුව තිරිඟු පිටි කිලෝවක තොග මිල අද (14) සිට රුපියල් 375 සිට රුපියල් 290 දක්වා අඩුකර තිබේ.Continue Reading

අපරාධකරුවන්ට හෝ අපරාධ සැලසුම් කරන පිරිසට කිසිදු අවස්ථාවකදී එම අපරාධවලින් බේරීසිටීමට අවස්ථාවක් නොමැති බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, මාතර අපරාධ කොට්ඨාසය නමින් අද (14)  නව පොලිස් කොට්ඨාසයක් ස්ථාපිත කළ අවස්ථාවේ දීය.  දකුණු පළාතේ මාතර සහ හම්බන්තොට පොලිස්වසම්වලට අදාළව සිදුවන සංවිධානාත්මකContinue Reading

වඩාත් කාර්යක්ෂම ණය විසඳුම් යාන්ත්‍රණයක් ඇතිකිරීම සඳහා ණය අර්බුදයට මුහුණපා ඇති රටවල්වලට බලපෑම් සිදුකරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසයි. වොෂින්ටහි පැවැත්වෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සැසියට සමගාමීව පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පළකර තිබේ. එහිදී ශ්‍රී ලංකාව ඇතුළුව ණය අර්බුදයට මුහුණපා ඇති රටවල්Continue Reading

රුසියානු “මීර්“ ගෙවීම් පද්ධතියට එක්විය නොහැකි බව ශ්‍රීලංකාව දැනුම් දී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත්කරමින් ඒ බව පැවසීය. අමෙරිකාව විසින් රුසියාවට පනවා ඇති සම්බාධක හේතුවෙන් මෙම අවස්ථාවේ ඊට එක්විය නොහැකි බවට ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී ඇති බව සඳහන් ය. ලොව රටවල් රැසක් අමෙරිකාවේ සම්බාධකවලින් වැළකීමේ අරමුණින්Continue Reading

බිලියන ගණණක මුදල් වංචා කර ඇතැයි චෝදනා මත මේ වන විට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලිට එරෙහිව විශේෂඥ වෛද්‍යවරයකුද රහස් පොලිසියට පැමිණිලි කර ඇත. තම පැමිණිල්ල මගින් ඔහු පවසා ඇත්තේ තම මුදල් කෝටි 75ක මුදලක් ඇය විසින් වංචා කර ඇති බවයි. ඔහු තම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ලිඛිතවContinue Reading

“අපි බදු ගෙවන්නේ නෑ” කියන ජනතා ව්‍යාපාරයක් බිහිවීම වළක්වන්නට ආණ්ඩුවට නොහැකි යැයි ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි. “අය-වැයක්” කටමුල තියාගෙන ආණ්ඩුව දැන් මේ විදිහට බදු ගහන්නේ ඉදිරි අය-වැයෙන් බදු පිට බදු පනවන්න බව අපි ජනතාවට අවධාරණය කරනවා. ඔක්තෝබර් මාසයේ මේContinue Reading

‘ස්පොට් චේන්’ නම් පිරමිඩ ආයෝජන ක‍්‍රමයක් හරහා මෙරට විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි 1500 ක් පමණ මුදලක් වංචා කළ යුවලක් අත්අඩංගුවට ගෙන තිබේ. කටුනායක ගුවන් තොටුපපෙන් මැලේෂියාව බලා ගුවන් ගතවීමට උත්සාහ කර තිබෙන අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ චීන ජාතික යුවලකි. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු විසි එක් වෙනිදා තෙක් රක්ෂිතContinue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොවැම්බර මාසයේදී ඊජිප්තු සංචාරක නිරත වීමට නියමිතව තිබේ. ඒ නොවැම්බර් මස 06 වැනිදා සිට 18 වන දා දක්වා එරට දී පැවැත්වෙන සමුළුවට සහභාගිවීම සඳහාය. ජනාධිපති ධුරයට පත් වූ පසු රනිල් වික්‍රමසිංහ මහතා මුල්ම සංචාරය එංගලන්තයටත් දෙවැනි සංචාරය ජපානයටත් සිදුකලේය. මේ ඔහුගේ තුන්වන නිල සංචාරයයි.Continue Reading

ඇය මේ වනවිට 18 වන වියේ පසුවන අතර පසුගියදා ඇය ඇම්ස්ටර්ඩෑම් විශ්වවිද්‍යාලයේ සිය උපාධිය සඳහා ඉගෙනුම් කටයුතු ආරම්භ කළාය. ඒ හේතුවෙන් කැතරිනා කුමරිය ඒ ආසන්නයේ පිහිටි නිවසක සිට විශ්වවිද්‍යාලයට යෑමට තීරණය කර තිබූ අතර ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවූ ගැටලු හේතුවෙන් ඇය නැවතත් රජ මාළිගයට ගෙන්වාගෙන ඇති බව වාර්තා විය. විශේෂයෙන්ම ඇයටContinue Reading

ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් “පැරිස් සමාජය” පසුගිය මාසයේදී ඉන්දීය සහ චීන බලධාරීන් සමග අදහස් හුවමාරු කරගෙන තිබුණි. ඒ සම්බන්ධයෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් “පැරිස් සමාජය” සිටින බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති රටවල් අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ ඉන්දියාව සහ චීනයයි. දැඩි ණය අර්බුදයකට මුහුණ දී සිටිනContinue Reading