තිළිණි ප්‍රියමාලි මුදල් වංචා කළ බව සඳහන් කරමින් අද (13) දිනයේදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි දෙකක් ලැබී තිබේ. ඉන් එක් පැමිණිල්ලක ඇය රුපියල් හාරකෝටි හැත්තෑපන් ලක්ෂයක් වංචා කළ බවත් අනෙක් පැමිණිල්ලේ රුපියල් කෝටි 7කට අධික මුදලක් වංචා කළ බවත් දැක්වෙන බව පොලීසිය පවසයි. මේ අතර තිළිණි ප්‍රියමාලි ව්‍යාපාරිකයෙකුගෙන් ලබාගත් රත්‍රංContinue Reading

යාපනය කොකුවිල් ප්‍රදේශයේදී ඉන්දීය සාමසාදක හමුදා ප්‍රහාරයකින් මියගියේ යැයි පැවසෙන 50 දෙනෙකුගේ 35 වන ගුණසැරුම යාපනය කොකුවිල් ප්‍රදේශයේදී සංවිධානය කොට තිබුණි. මිය ගිය අයගේ ඥාතීන් විසින් 35 වන සංවත්සරය සංවිධානය කොට තිබුනේ කොකුවිල්හි අදල පිරිස් මිය ගිය ස්තානයේ ඉදිකොට තිබූ ස්මාර්කයක් අබියදීය. 1987 ඔක්තෝම්බර් 10 , 11, 12 යන දිනයන්හීදීContinue Reading

ඉන්ධන පිරවුම්හල්වල සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබෙන පාරිභෝගික පැමිණිලි ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. මෙම පැමිණිලි විසදීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන ඇති බවද දැනුම්දෙයි.  එම කොමිසම දැනුම්දෙන්නේ මේ වනවිට පැමිණිලි 200ක් පමණ ලැබී ඇති බවය. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන්Continue Reading

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දොපර්තමේන්තුව අද (13) දිනයේ දී රු. මිලියන 30,000 ක බැඳුම්කර වෙන්දේසියක් කැඳවා තිබේ. 2025 සහ 2029 යන වසරවල දී කල්පිරෙන ආකාරයෙන් කාණ්ඩ දෙකක් යටතේ මෙම බැඳුම්කර වෙන්දේසිය පවත්වා ඇත. එහිදී ලැබී තිබුණු ලංසුවලින් 2025 කාණ්ඩය යටතේ රු. මිලියන 6,792 ක් හා 2029 කාණ්ඩය යටතේContinue Reading

තියුණු ආයුධ රැගෙන මෝටර් රථයකින් ගමන් කරමින් සිටි  සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට ගැනීමට පානදුර දකුණ පොලීසිය සමත්විය. සැකසහිත මෝටර් රථය පසුපස හඹාගිය පොලීසිය තල්පිටිය ප්‍රදේශයේදී මඟ හරස්කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙපිරිසක් අතර පවතින ගැටුමක් හේතුවෙන් ප්‍රතිවාදී පිරිසක් ඝාතනය කිරීමේ අරමුණින් මෙම කණ්ඩායම ගමන්කරContinue Reading

අසනීප තත්ත්වයකට පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ඖෂධ ලබාගත් 11 හැවිරිදි දරුවෙක් එම ඖෂධ විෂවීමෙන් මියගොස් ඇති බව කියන සිද්ධියක් වාර්තා විය. මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ බේරුවල වලතර අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි විදූෂ රන්දුනු නමැති බේරුවල වලතර කනිෂ්ඨ විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දරුවෙකි. එම දරුවා පසුගිය 10 වනදා උණ රෝගී තත්ත්වයකටContinue Reading

ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ තියුණු තරගයකින් අනතුරුව පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත්කරමිනි. ඒ අනුව කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව පිවිසෙන්නේ වසර 14කට පසුව වීමද විශේෂත්වයකි. තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවටContinue Reading

සොරකමකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අල්ලා විදුලි කණුවල ගැටගසා ඇති අයුරු දැක්වෙන වීඩියෝවක් අපවෙත ලැබී තිබේ. අදාළ සිදුවීම වාර්තා වන්නේ නාවල ප්‍රදේශයෙනි. මෙලෙස විදුලි කණු දෙකක ගැටගසා ඇත්තේ භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු සහ එම භාණ්ඩ මිලදී ගත් අයෙකුය. අනතුරුව ප්‍රදේශවාසීන් විසින් ඔවුන් දෙදෙනා පොලීසියට භාරදී තිබේ.Continue Reading

දුම්රිය ප්‍රවේශපත්‍ර හිඟයක් ඇති බැවින් එය හැකි ඉක්මනින් නිරාකරණය කරන ලෙස දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඉල්ලයි. එහි සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, ලබන සතිය වනවිට අලව්ව දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර හිඟවන බවය. “දුම්රිය ප්‍රවේශ පත්‍ර හිඟය තියෙනවා. දැන් අලව්ව දුම්රිය ස්ථානයේ ලබන සතියෙන් පස්සේ නිකුත් කිරීමට ප්‍රවේශපත්‍ර නැති තත්ත්වයකට දැඩි අර්බුදයContinue Reading

ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් බියවද්දා, පහරදී කප්පම් ලබාගැනීමට උත්සාහ කළ කල්ලියක් පල්ලේවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ති‌බේ. කල්එළිය ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයාගේ වෙළෙඳසැළට ඊයේ (12) පෙරවරුවේ කප්පම් කල්ලිය මෝටර් රථයකින් පැමිණ ව්‍යාපාරිකයාව පැහැරගෙන ඇත. ඉන් පැයකට පමණ පසුව එම කල්ලියේ සාමාජිකයෙක් විසින් ව්‍යාපාරිකයාගේ බිරිඳට දුරකථන ඇමතුමක් ලබාදී පවසා ඇත්තේ, ව්‍යාපාරිකයා නිදහස් කිරීමට රුපියල් 120,000ක්Continue Reading