ජපානයේ එලවළු වගාව සදහා අති සාර්ථකව ක්‍රියාත්මක් කරන හරිතාගාර ක්‍රමවේදය මෙරට කෘෂිකර්මාන්තයට හදුන්වාදිමට පියවර ගෙන ඇති බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාවේ අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය. අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා නුවරඑලියේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදි මේ බැව් පැවසිය. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියාContinue Reading

නව හැවිරිදි දැරියකට වදහිංසා කළ 29 හැවිරිදි කාන්තාවක් කඩුවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කඩුවෙල ප්‍රදේශයේ කනිෂ්ඨ විද්‍යාලයක 4 වන වසරේ ඉගෙනුම ලබන දැරිය, ඇයට සිදුවෙන වදහිංසා පිළිබඳ විද්‍යාලයේ ආහාර පිසින කාන්තාවට පැවසීමෙන් අනතුරුව ඇය විසින් පන්තිභාර ගුරුතුමියට දැනුම් දී තිබේ. පසුව ගුරුවරිය විසින් කළ දැනුම්දීම මත විදුහල්පතිතුමිය හා අදාළ දැරිය සමග ගොස්Continue Reading

කොළඹ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැත්තියට එරෙහිව ගොනුකර තිබෙන නඩුව සම්බන්ධයෙන් විත්ති පාර්ශ්වය විසින් අද (12) කොළඹ මහාධිකරණය හමුවේ මූලික විරෝධතාවක් මතුකර තිබේ. ඒ අදාළ නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට ය. 2019 වසරේ සුදු වෑන්රථයකින් පැමිණි සන්නද්ධ පිරිසක් තමන්ව පැහැරගෙන ගොස් ලිංගික හිරිහැර සිදුකළ බවටContinue Reading

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් නිර්මාණය කළ “කැස්ස” මගින් කොවිඩ් රෝගීන් හඳුනාගත හැකි ස්මාර්ට් දුරකථන මෙවලමක් ලොව ප්‍රමුඛතම වෛද්‍ය උපකරණ සහ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ෆයිසර් සමාගම විසින් මිලදී ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි. ඔස්ට්‍රේලියාවේ කුවීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය උදන්ත අබේරත්න මහතාගේ නිර්මාණයක් වන එම මෙවලම ෆයිසර් සමාගම මිලදී ගෙන ඇත්තේContinue Reading

හපුතලේ, වැලිමඩ මාර්ගයේ කිරින්ද ප්‍රදේශයේ ඇති පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවක සේප්පුව සොරකම් කර තිබේ. ඊයේ (11) දිනයේ දී සේවක වැටුප් ලබාදීම සඳහා රැගෙන විත් තිබූ රු ලක්ෂ 30ක මුදලක් සේප්පුවේ තැම්පත් කර තිබී ඇති අතර, එම මුදල සහිත සේප්පුව කිසියම් පුද්ගලයෙක් විසින් රැගෙන ගොස් තිබුණි. හපුතලේ පොලීසිය හා බණ්ඩාරවෙල කොට්ඨාසContinue Reading

017 අංක 24 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. මුදල් හා ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියමය පරිදි එම පනත් කෙටුම්පත ගැසට් කර ඇත. 2017 අංක 24 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත by poornima on ScribdContinue Reading

ලොව ප්‍රවීණතම දේශපාලඥයෙක් ලෙස සැලකෙන මැලේසියාවේ මහතීර් මොහොමඩ් ගැන ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ නැවතත් කතාබහක් ඇතිවී තිබේ. දැනට 97 හැවිරිදි වියේ පසුවන ඔහු එළඹෙන මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට සැලසුම්කරන බව වාර්තා විය. ඔහු දීර්ඝ කාලයක් එරට අගමැතිවරයා ලෙස කටයුතු කළේය. පළමුවර වසර 22ක් එරට අගමැති ධුරය දැරූ ඔහු නැවත වරක් 2018Continue Reading

පසුගිය දා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදුවු බව පැවසෙන නවක වධය සිදුවීම සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්ය සංගමය ප්‍රකාශයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ, එම සිදුවීම හුදෙක් හුදකලා සිදුවීමක් නොවන බවය. විශ්වවිද්‍යාල පද්ධතියේ දශක ගණනාවක් පුරා එම හානිදායක නවක වධය පැවතී ඇති බව ද අදාළ ප්‍රකාශයේ වැඩිදුරටත් දැක්වේ. එම ප්‍රචණ්ඩත්වය,  අසාධාරණය,Continue Reading

මිනුවන්ගොඩ පොලිස් වසමේ, ගමන්ගෙදර ප්‍රදේශයේ වෙඩි තබා ත්‍රිත්ව ඝාතනයක් සිදුකිරීමේ අපරාධය සඳහා අවශ්‍ය කරන ප්‍රධාන සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළා ගොස් ඇත. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය අපේක්ෂා කරන බවය. ජයගොඩගේ සංජීව දෝන සංජීව ලක්මාල් නැමති 39 හැවිරිදි පුද්ගලයෙක්Continue Reading

දැඩි පිළිකා ඖෂධ හිඟයක් රට තුළ පවතින බව රාජිත සේනාරත්න මන්ත්‍රිවරයා සඳහන් කරයි. ඔහු පවසන්නේ ඇතැම් ඖෂධ මෙරටින් සොයාගත නොහැකි තත්ත්වයක්ද පවතින බවය. කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා මේ  බව කියාසිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, “ඛේදචනක තත්ත්වය තමා පිළිකා ඖෂධ නැහැ. සමහර ඒවා ලංකාවේ ඇත්තේමContinue Reading