වැඩිම වර්ෂාපතනය හෑගොඩ ට
අද (13) පෙරවරු 08.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ගාල්ල, හෑගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම ප්‍රදේශයට මිලිමීටර් 142.5ක වර්ෂාපතනයක් වාර්තා වී තිබේ. මීට අමතරව මොනරවි, කිරිදිවැල, එල්ස්ටන්, ගාල්ල, අවිස්සාවේල්ල සහ හිනිදුම යන ප්‍රදේශවලට ද මිලිමීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් හටගෙන ඇත. මේ අතරContinue Reading











