බ්‍රසීල ජනපතිවරණයෙන් හිටපු ජනපති ඉදිරියට
ඊයේ (02) බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයේ පෙරමුණ ගැනීමට හිටපු ජනාධිපතිවරයෙකු වූ ඉනීෂියෝ ලූලා ඩි සිල්වා සමත්ව තිබේ. ඒ ප්‍රකාශිත ඡන්දවලින් සියයට 48ක් ජයග්‍රහණය කරමිනි. වත්මන් බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ ද මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ නමුත් එහිදී ඔහුට දිනාගැනීමට හැකිවුණේ සියයට 43ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. ජනාධිපතිවරයෙකු තෝරාපත් කරගැනීම සඳහා ලබාගත යුතුContinue Reading











